පෙරසම

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    852369:21536728 said:
    වටේ දාරෙ එළියට එනකල් ඇදහන්කො එච්චරයි

    එල එල :lol:

    මම නම් ඕවට එක්සයිස් කර කර හිටියෙ නෑ බන් ටික ටික ඇදලා දැම්මා මිසක්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    side-view-of-boys-penis-and-scrotum-showing-foreskin-and-prepuce-on-penis-side-view-of-boys-penis-and-scrotum-showing-retract


    මේ ගානට ගන්න පුලුවන්නම් අවුලක් නැහැ මචන්..
    උඹ Hand Job කරන්නෙ නැද්ද...?
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    යකෝ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඩොකෙක්ට පෙන්නපන් ගොඩ වෙදකම් කරන්න යන්නෙ නැතුව.

    කොල්ලෙක්ගෙනෙ...
    බිජ්ජනේ...
    මොනා හරි උනොත් ඉවරයිනේ...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ ඔය ගැටළුව ගැන උපුටා ගත් එකක්



    පෙරසම පිළිබඳ ගැටළුවක්
    ගැටළුව:

    මම කසුන්.. පිළිතුර දීමේදී නම පාවිච්චි කලාට කමක් නෑ.. මම තවම ලිංගිකව එකතු වෙලා නෑ.. මගේ වයස අවුරුදු 25යි.. මම තව මාස 4කින් විවාහ වෙන්නයි ඉන්නේ.. මගේ ප්‍රශ්නය මගේ පුරුශ ලිංගයේ පෙර සම පස්සට කිරිමට නොහැකි වීම.. පුරුෂ ලිංගය ප්‍රාණවත්ව නොමැති අවස්ථාවලදී මම පෙර සම පිටිපස්සට කරලා තියෙනවා.. නමුත් ගොඩාක් තදයි පිටිපස්සට කරද්දි.. එහෙම පිටිපස්සට කරලා තියෙන වෙලාවට ප්‍රාණවත් උනොත් අධික වේදනාවක් එනවා.. ප්‍රාණවත් වෙලා තියෙන වෙලාවට පෙර සම පිටිපස්සට කරන්න කොහොමවත් බෑ.. ගොඩාක් ලොකු වේදනාවක් එනවා.. වෙඩින් එකෙන් පස්සේ ලිංගිකව එක් වීමේදී මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා මට.. මේකට "නූල කැඩිලා නෑ" කියලා මගේ හොදම මිත්‍රයෙක් වෙන මාතෘකාවක් ගැන කතා කරන ගමන් කිව්වා.. ඒක ස්වභාවික කැඩෙන්නේ නැත්නම් වෙන ක්‍රමයක් තියේද? මට මේක ලොකු මානසික ගැටලුවක් වෙලා තියෙන්නේ.. මමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩුයි ලිංගිකත්වය ගැන කතා කරනවා.. පවුල් සැලසුම් කරනවා.. නමුත් ඒ අතරෙදි අපි ලිංගිකව තෘප්තිමත් වෙන විදි ගැනත් කතා කරනවා. මේ ප්‍රශ්නය නිසා එයාව තෘප්තිමත් කරන්න මට බැරි වෙයි කියලා මට ලොකු බයක් තියෙනවා.. කරුණාකර පිළිතුරක් දෙන්න..

    පිළිතුර:

    හිතවත් කසුන්,
    ඔබ හොද සහකරුවකු වන බව මා හට විශ්වාසයි. නමුත් ඔබගේ යහළුවාගේ ලිංගික අධ්‍යාපනය මට්ටම පිළිබඳව මා හට නම් සෑහීමකට පත් විය නොහැක. මාගේ උපදේශය නම් තමාගේ ලිංගික ගැටළු ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ඇති අයකු සමග කතා කොට පිළියම් ලබාගන්නා ලෙසයි. අද සමාජයේ බොහෝ විට මෙවැනි වැරදි උපදේශ තුළින් මානසික අසහනයට පත්වන අය අපමණයි. කෙසේ වෙතත් ඔබට ඇති වී තිබෙන තත්ත්වය ෆිමෝසිස් (Phimosis) හෙවත් පෙර සමෙහි සිදුර කුඩා වීම යනුවෙන් හඳුන්වනු ලබයි. මෙය උපතින් ඇති වන තත්ත්වයක් වන අතර මෙය සාමාන්‍ය තත්ත්වයකි. මෙහිදී ඔබට කළ හැකි ප්‍රතිකර්‍ම කිහිපයක්ම තිබෙනවා.
    1. EasyGlide වැනි ලිහිසි කාරකයක් ගෙන එය හොදින් ප්‍රාණවත් ලිඟුවේ ගා සෙමෙන් සෙමෙන් පසු පසට කරන්න. (දිනපතා). මෙවිට පෙරසමෙහි ඇදීමක් කාලානුරූපීව සිදුවේවි. මෙය කල්ගතවන ක්‍රියාවක්.
    2. පෙරසමෙහි සිදුර විශාල කරන සුළු සැත්කමක් සිදු කිරීමෙන් ඉහත තත්ත්වය සම්පූර්ණයෙන් මගහරවා ගත හැක. (පැය කිහිපයකින් ගෙදර යා හැක - රෝහල් ගත වී සිටීමට අවශ්‍ය නැත)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචං ඔය තත්වය ගොඩක් අයට තියන ප්‍රස්නයක් ඔබට ශිෂ්න මුන්ඩයෙන් පිටුපසට පෙරසම ගැනීමට හැකිනම් ඊට පසු නැවත පානවත්ව ඇතිවිටදිම තිබු ලෙසම ඉදිරියට ගත හැකිනම් උබට අවුලක් නෑ ඒත් උබට ඒසේ කල නොහැකිනම් ඔබට ගැටළුවක් ඇත. ඉහත රෑපයේ පරිදි පසුපසට කල හැකිනම් ගැටළුවක් නැත පසු පසට කලපසු දැවිල්ලක් දැනේනම් ඒයට හේතුව සම පිටුපසට කිරිමේදි සම පැලිමකට ලක්වීමයි එම නිසා ලිහිසි ජෙල් පාවිචි කරමින් අභ්‍යාස සිදුකරන්න ටික දවසක් අභයාස කිරිමෙන් ගැටළුව මගහැරැනේ නැත්නම් වෛදයවරයෙක් මුන ගැසෙන්න!