පෙරහැරේ යන ඇතාට වෙන හිංසාව

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
පෙරහැරේ යන ඇතාට වෙන හිංසාව

පෙරහැරේ යන ඇතාට වෙන හිංසාව පේන ගොඩක් උන්ට,
අද මැරුණ දහස් ගණනක හරක් පේන්නේ නෑ බ්‍රෝ !!!


14292460_10208829565470649_29077222419105745_n.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන් ජාතින් නම් කමක් නැ, අපේම ඔලුව ඉදිමුන මිහරකුත් අලි පෙරහැරේ යනවට අකමැතිනෙ ඒකනෙ තියෙන ලොකුම අවුල, රට කරවන නිවට ජනාධිපතියයි, වද අගමැතියයි පේන්නෙ නැද්ද කරන දේ හිලෑ අලි ඇතුන් අල්ලල පින්නවල ගිහින් දාල පෙරහැරකරගන්ඩ දැන් අලි ඇත්තු අඩුයි- හෙන ගහනව ඔකුන්ට.