පෙරහැරේ_Painting_Photos

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මචන්ලා කාගේ ලග හරි තියෙනවාද නුවර පෙරහැරේ Painting Photo? (Arts)නෙට් එකේ බැලුවා ඒත් තියෙන්නේ Low Resolution වලින්.. මට Print කර ගන්න පුලුවන් මෙහෙන්.. ලොකු උදවුවක් මචන්.. මගේ මෙහේ Room එකට ලොකු කරලා ගහන්න ඔන.. පින්වතෙක් මට උදවු කරනවද?

    Sample:
    TTTTTTTTTTT.JPG

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මචන් ලංකාවෙන් මේ වගේ පේන්ටින් එකක් ගන්නවා නම් කීයක් විතර වෙයිද? මට ඔනේ අඩි 3කට වැඩිය ලොකු එකක්.. :confused: