පෙරේරා මහත්මයා......

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පෙරේරා මහත්මයා......






    පෙරේරා මහත්මයා

    දවසක් එයාගෙ නෝනත් එක්ක රෑ කෑමකට එළියට ගියාළු.හොඳ රෙස්ටොරන්ට් එකකින් රෑ කෑම අරගෙන දෙන්නත් එක්ක නගරයේ පාරක් දිගේ ඇවිදගෙන එනවලු කාපුව ටිකක් බහින්නත් එක්ක.මෙහෙම එද්දි දෙන්නට හමුවෙනවලු නයිට් ක්ලබ් එකක්. පෙරේරා නෝන කියනවලු, 'මේ ඒයි අපි දෙන්න මේක ඇතුළට ගිහින් බලමුද? කියල. පෙරේරා මහත්මයා ගත් කටටම කිව්වලු 'හපෝ මම නම් ඔය වගේ තැන් වලට යන්නෙ නෑ' කියලා. නෝන ඇහුවලු 'ඒ මොකද?' කියල. පෙරේරා කිව්වලු 'ඕව මේ මිනිස්සු ඇවිල්ල බීල බීල බාල් නටන තැන්. අපේ පරම්පරාවෙ වත් කිසිම කෙනෙක් ඔය වගේ තැන් වලට ගිහිල්ල නෑ..මට නම් හොහෙත්ම යන්න බෑ' කියලා.

    එතකොට නෝනා කිව්වලු 'කමක් නෑ අනේ.අපි හැමදාම යන්නෙ නෑනෙ.අද විතරක් නිකන් ඇතුළෙ මොකද වෙන්නෙ කියල බලන්නනේ යන්නේ' කියල පෙරේරා වත් බලෙන්ම ඇදෙගෙන ඇතුළට ගියාළු. යනකොටම ඩෝර්මන් කිව්වලු 'හා පෙරේර මහත්තයා...කාලෙකින් දැක්කෙ' කියලා...නෝනා ඇහුවලු 'ඔයා කොහොමද උන්දැව අඳුරන්නෙ' කියලා. පෙරේරත් 'ඔය මනුස්සයා මම වැඩට යනකොට මුණගැහෙනවා පාරෙදි' කියල ශේප් වෙලා ඇතුළට ගියාලු.

    ඇතුළෙදි තව ගෑණු කෙනෙක් ළඟට ඇවිත් 'හා පෙරේරා කොහොමද? කාලෙකින් දැක්කේ' කියල කිව්වලු. ඔරවලා බලපු පෙරේරා නෝන දිහා අහිංසකව බලපු පෙරේරා කිව්වලු 'ඒ අපේ ඔෆිස් එකට නිතර යන එන කෙනෙක් කියල'. ඊළඟට තව ගෑණු කෙනෙක් ළඟට ඇවිත් පෙරේරගේ කරවටේ අත් දෙක දාල 'හායි පෙරේරා..ටික දවසකින් මේ පැත්තේ ආවෙත් නෑ නේද? මොකද උනේ?' කියල කම්මුලට හාද්දකුත් දීල ගියාලු..එතකොට අසූ හාරදාහට නැගපු පෙරේර නෝන පෙරේරට ශුද්ධ වචනයෙන් ආමන්ත්රණය කරලා පුටුවෙන් නැගිටලා දොරත් ඇරගෙන එළියට ගියාලු.

    නෝනගෙ පස්සෙන්ම දුවගෙන එළියට ආපු පෙරේරා නෝනා ළඟටම ගිහිල්ලා ළඟම ආපු ටැක්සි එකට අත දැම්මලු.ටැක්සියේ දොර ඇරගෙන පෙරේරා නෝනා ගොඩ වෙනවාත් එක්කම පෙරේරත් පිටිපස්සෙ දොරෙන්ම ටැක්සියට ගොඩ උනාලු.

    පෙරේරව අඳුරගත්තු ටැක්සි ඩ්රයිවර් කිව්වලු මෙහෙම. 'හා පෙරේරා මහත්තයා..අද මරු බඩුවක්නෙ උස්සල තියෙන්නෙ? කොහෙදට යන්නෙ වෙනද යන ගෙස්ට් හව්ස් එකටමද ?'
    ඉතිරි ටික ඔයාල හිතාගන්න...


    from fb...
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    1076.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44





    පෙරේරා මහත්මයා


    පෙරේරව අඳුරගත්තු ටැක්සි ඩ්රයිවර් කිව්වලු මෙහෙම. 'හා පෙරේරා මහත්තයා..අද මරු බඩුවක්නෙ උස්සල තියෙන්නෙ? කොහෙදට යන්නෙ වෙනද යන ගෙස්ට් හව්ස් එකටමද ?'
    ඉතිරි ටික ඔයාල හිතාගන්න...


    from fb...
    එහෙම නෙවෙයි මම අහලා තියෙන්නේ.
    පෙරේරා නෝනා පෙරේරට අතින් පයින් ගහහ ටැක්සිය ඇතුලේ බනිනවලු. ටැක්සි ඩැයිවර් මෙහෙම මිස්ටර් පෙරේරට කියනවාලු."මචන් පෙරේරා උඹ අද ගොනෙක් නෙවෙයි බැල්ලියෙක්නේ බන් ටැක්ෂියට දාගෙන තියෙන්නේ"
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හිනා ගියෙ නත්තන් ටිකක් කුචු කවා ගන්න මචන්ලා.. මේක මයි 1st ස්ටොරි එක....
    ඔන්න එක ගෙදරක තාත්ත පත්තරේ බල බල ඉන්නවලු හොදේ... එතකොට පුත එනවලු තාත්ත ගාවට.
    පුතා: තාත්තේ මට කියන්න දෙයක් තියෙනව..
    තාත්ත: මොකක්ද පුතේ....
    පුතා: මට.... කෙල්ලෙක් කැමති කිව්වා.....
    තාත්ත:මොකක්... කවුද ඒ ගෑනු ලමය
    පුතා: අර පහල ගෙදර චතුරි නන්ගි....
    තාත්ත: අනෙ පුතේ දෙයක් කියන්නම් අම්මට නම් කියන්න එපා....
    පුතා: ඒ මොකක්ද තාත්තෙ
    තාත්ත: මේකයි පුතේ ඔය චතුරි ලමය ඔයාගෙම නන්ගි කෙනෙක්... එකයි... ඒක නිසා ඔය අදහස අත් අරින්න පුතේ...
    පුතා: හ්ම්....
    මාස කිහීපයකට පසුව...
    පුතා: තාත්තෙ මට අයිත් ගෑනු ලමෙක් කැමති උනා...
    තාත්ත: ඒ ගමන කවුද?
    පුතා: අර පාර අයිනෙ කුමාරි නැන්දගෙ දුව සචිනි...
    තාත්තා: අනෙ මගෙ පුතේ එයත් පුතාගෙම නන්ගි කෙනෙක්....
    මේ වගේ 5 පාරක් විතර තාත්තට කියපු පුතාට තාත්ත කිව්වෙ එයා උබේම නන්ගි කෙනෙක් ඒක නිස අත ඇරපන් කියල විතරයි. බැරිම තැන පුතා අම්ම ගාවට ගිහින්....
    පුතා: අම්මෙ මට දැන් 5 පාරක් කෙල්ලො 5 දෙනෙක් යාලු උනා. ඒත් ඒ හැම පාරකම තාත්තට කිව්වම කියනව එයා මගෙ නන්ගි කෙනෙක්ලු ඒ නිසා යලු වෙන්න එපා කියල. මොකක්ද අම්මෙ ඒ??
    අම්ම: උඹ බයවෙන්න එප පුතේ... ඒ 5 දෙනාගෙන් කැමති කෙනෙක් එක්ක උඹ යාළු වෙයන් මොකද ඔය ඉන්නෙ උඹේ තාත්තත් නෙමෙයි පුතේ....
    කතාව ඉවරයි......