ඇත්ත වෙන්න පුළුවන් මචෝ....උඹ පොඩ්ඩක් මෝහනය වෙලා බලපන්...සමහරවිට විස්තර ගන්න පුළුවන් වෙයි

eka thamayi mamath me baluwe.උඹට තාම ඕවා මතක තියෙන්නේ කොහොමද? මමත් පොඩි කාලේ පෙර ආත්මේ කිව්වා කියල කිව්වට මෙලෝ දෙයක් මතක නැනේ? ඕව හොයාගෙන ගිහින් ප්රයෝජනයක් වෙයි කියල හිතන්නේ නෑ මම නම්.
මෙන්න මෙතන තමයි ගුනේරිස් මාමගේ ගෙවල් තිබ්බේ. මෙතන දැන් තියෙන්නේ කැලේ විතරයි.
![]()
දැන් එතනත් කැලේ....ගුනේරිස් මාමගේ දුව ඉන්දියන් කෑල්ලක් වෙලා දැන් කැනඩාවේ.....
උබට තදබල සෙමරෝග තියේද?

අඩො පව් බන් උ සිරාවට කියනවා ඇතෙ
පව් බන් මොනවා උනත්

ඔය දකුනු පැත්තේ පත ගහට එහා පැත්තෙ තමා ගුනෙ අයියගෙ බජව් දාපු කාමරේ තිවුනේදැන් එතනත් කැලේ


....ඔය ටීවී එකේ යන ලොන්ත වැඩසටහන් තව බලලා එහෙම....හොදේ....තව අලුත් අයිඩියා ටිකක් අරන් තවත් කතාවක් ලියහන් ඊලඟ පාර අපිට ඔක්කොටම තොග පිටින් ආතල් ගන්න....



.....මටත් ගිය ආත්මෙ මතක් උනා බන්....
