පෙවතියට කවදාවත් මෙහෙම නම් කරන්න එපා

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    පෙවතියට කවදාවත් මෙහෙම නම් කරන්න එපා

    women-black-and-white-monochrome-crying.jpg


    1. කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා

    2. එයාව අපහාසයට පත්වෙන කතා කියන්න එපා. මේ කියන්නේ විහිළු කරන එක ගැන නෙවෙයි, විහිළු අවුලක් නෑ.

    3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. මෙහෙම කළාම කෙල්ලට ඔයාව වැඩිපුර ඕනේ වෙයි කියල හිතන්න එපා, ඒකෙන් වෙන්නේ එයාට ඔයව හොඳටම එපා වෙන එකයි.

    4. කවදාවත් කෙල්ලට වංචා කරන්න එපා. කවදාවත් බේරෙන්න හම්බවෙන්නේ නෑ.

    5. ඉටු කරන බැරි පොරොන්දු වෙන්න එපා. කරන්න බැරි නම් නොකියා ඉන්න එක වඩා හොඳයි.

    6. ආදරෙයි කියනකොට අවංකවම කියන්න. ඔයා ආදරෙයි කියන්නේ ඇත්තටමද කියන එක එයාට හොඳට තේරෙනවා.

    7. බොරු කියන්න එපා. කෙල්ලෙක්ට කවදාවත් අහුනොවෙන බොරුවක් කියන්න බෑ. ඔයාගේ මූණට නොකිව්වත් ඔයා කියන්නේ බොරුවක් කියල එයා දන්නව, ඒ නිසා බොරු කියන්න නම් හිතන්නවත් එපා.

    8. වැරැද්දක් වුනොත් ඒක පිළිගන්න ලැජ්ජවෙන්නවත් ඒ වැරැද්ද ප්‍රතික්ශේප කරන්නවත් එපා.

    9. එයාට බලකරන්න එපා. එයා එක්ක කරන්න ඕනේ දෙයක් එයා කැමති නම් කරාවි, ඒ දේ කරන්න කියල බලකරන්න එපා.

    10. වෙන කෙල්ලෝ ගැන එයා එක්ක කියවන්න යන්න එපා. අනික් කෙල්ලෝ ගැන කිසිම වර්ණනාවක් තමන්ගේ කෙල්ල එක්ක කියන්න යන්න එපා.

    11. පරණ පෙම්වතියෝ ගැන කියවන්න යන්න එපා. ඔයා එයාලගේ හොඳ කිව්වොත් කෙල්ල හිතන්නේ ඔය එයාලට තාම කැමතියි කියල, එයාලගේ නරක කිව්වොත් කෙල්ල හිතන්නේ එයාටත් කවදහරි අහන්න වෙන්නේ ඔය ටිකම තමයි කියලා.

    12. කිසි දෙයක් එයාගෙන් හංගන්න හදන්න එපා. එයා අනිවා එක ගැන හොයගන්නව, ඒ නිසා එයත් එක්ක රහස් තියගන්න එපා.

    13. එයාගේ යාළුවෝ ඉස්සරහදි නරක විදියට හැසිරෙන්න එපා. කෙල්ලෙක් කවදාවත් තමුන්ගේ කොල්ල නරක කෙනෙක් කියල යාළුවන්ට හිතෙනවට කැමති නෑ

    14. ඔයාගේ අතින් වුන වැරද්දක් එයාගේ පිටට දාල ගැලවෙන්න හදන්න එපා. ඒක ප්‍රශ්න දෙගුණ කරාවි.

    15. එයාට කේන්ති ගිහිල්ල ඉන්නව නම් ඇයි කියල හොයල බලන්න. ඔයාගෙන් වැරැද්දක් වෙල නම් වැරැද්ද පිලිගන්න.

    16. එයාව අතහැරල දානව කියල විහිළු කරන්න එපා. ඒක විහිළුවක් කියල එයාට කියන්නත් කලින් එයා ඔයාව අතහැරල දමාවි

    17. එයා සාධාරණ හේතුවකට තරහ ගත්තම එයාට දොස් කියන්න එපා.

    18. එයා නැති තැන්වලදි වෙන වෙන කෙල්ලන්ව ඕනවට වඩ ඇසුරු කරන්න යන්න එපා. එයා ඔයාව කොච්චර විශ්වාස කලත් එයාට දුක හිතේවි

    19. නිදහසට බොරු හේතු කියන්න එපා. වැරැද්දක් වුනා නම් කෙලින්ම වැරැද්ද පිළිගන්න, බොරු නිදහසට හේතු කියන්න යන්න එපා

    20. ඔයාට කේන්ති ගියා කියල එයාට කැත විදියට බනින්න එපා.


    උපුටා ගැනීමකී
     
    • Like
    Reactions: blow j and U_knw_me

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. :oo:
    මෙක නම් ටිකක් අමාරුයි, කෙල්ලට අහුනොවෙන්ඩ වෙනත් කෙල්ලෙක්ට පැනි හැලිය යුතුයි කියල ඔක එඩිට් කරපන්
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. :oo:
    මෙක නම් ටිකක් අමාරුයි, කෙල්ලට අහුනොවෙන්ඩ වෙනත් කෙල්ලෙක්ට පැනි හැලිය යුතුයි කියල ඔක එඩිට් කරපන්

    :oo::oo:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔහොම කරන්න තිබ්බ බන් කෙල්ලොත් බොරු සෝබන නැතුව අවංකව ඉන්නව නම්.
    දැන් ඉන්න ගොඩක් උන් කරන්නේ බොරු, ශෝ එක විතරයි.. :no::no:
     
    • Like
    Reactions: Randike Mendis

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    ඔහොම කරන්න තිබ්බ බන් කෙල්ලොත් බොරු සෝබන නැතුව අවංකව ඉන්නව නම්.
    දැන් ඉන්න ගොඩක් උන් කරන්නේ බොරු, ශෝ එක විතරයි.. :no::no:

    :yes: :yes:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. :oo:
    මෙක නම් ටිකක් අමාරුයි, කෙල්ලට අහුනොවෙන්ඩ වෙනත් කෙල්ලෙක්ට පැනි හැලිය යුතුයි කියල ඔක එඩිට් කරපන්

    උත්තරේ කියලම තියෙන්නෙ මේ :
    මෙහෙම කළාම කෙල්ලට ඔයාව වැඩිපුර ඕනේ වෙයි කියල හිතන්න එපා, ඒකෙන් වෙන්නේ එයාට ඔයව හොඳටම එපා වෙන එකයි.
     
    Apr 13, 2014
    394
    17
    0
    3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. :oo:
    මෙක නම් ටිකක් අමාරුයි, කෙල්ලට අහුනොවෙන්ඩ වෙනත් කෙල්ලෙක්ට පැනි හැලිය යුතුයි කියල ඔක එඩිට් කරපන්

    :shocked::oo::P:P:P:P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උත්තරේ කියලම තියෙන්නෙ මේ :
    මොන මොඩයද බන් කෙල්ලව වැඩියෙන් ඔනා වෙන්න ඔනා කියලා අනිත් කෙල්ලන්ට පැනි හලන්නේ.. උත්තරේ ගැලපීමක් නැ. අනිත් කෙල්ලන්ට පැනි හලන්නේ ඒ කෙල්ලව ඔනා නිසා.. :lol: