පෙස්ටිසයිඩ්ස්

darmapala2017

Member
May 15, 2017
76
8
0
පෙස්ටිසයිඩ්ස්

පොඩි දරුවෝ ඉන්න ගෙවල්වල කූඹි, කැරපොතු, මකුණු, කඩි, මදුරු වගේ කෘමීන් පාලනයට සාර්ථකම ක්‍රමය මොකඩ්ඩ බම්?
පජාත වෙලා ඉන්නෙ බම්
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩි එකී දවසකට කොහෙට හරි යවලා ගහපං මුළු ගෙටම මෝරිටීන් ෆ්ලයින් ඉන්සෙක්ට් කිලර් ස්ප්‍රේ එක.....
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    mortin spray eka. eka eka parak spry karama okkoma saththu tika ayin vela yanava. # kudu jathi nam tiyana epa. podi lamayi kayi. Mrtin Spray eka
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පොඩි එකාට උගන්නහන් කූඹි, කැරපොත්තෝ, මකුණෝ, කඩි, මදුරුවො දැක්ක තැන චටස් ගාල තලන්න කියල. අපේ අයියගේ චුටි පුතා එහෙමයි කරන්නේ. කොහෙන් ඉගෙනගෙනද මන්දා.
     

    darmapala2017

    Member
    May 15, 2017
    76
    8
    0
    පොඩි එකී දවසකට කොහෙට හරි යවලා ගහපං මුළු ගෙටම මෝරිටීන් ෆ්ලයින් ඉන්සෙක්ට් කිලර් ස්ප්‍රේ එක.....

    පොඩි එකියක් නෙමෙයි එකා ඉන්නෙ බම්. මොකඩ්ඩ ඒක? :eek:
    කෝමද ගහන්ඩේ?
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    පොඩි එකාට උගන්නහන් කූඹි, කැරපොත්තෝ, මකුණෝ, කඩි, මදුරුවො දැක්ක තැන චටස් ගාල තලන්න කියල. අපේ අයියගේ චුටි පුතා එහෙමයි කරන්නේ. කොහෙන් ඉගෙනගෙනද මන්දා.

    anna kollo wayasa kiyada
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාපං ගෝත්‍රිකයො එහෙම කනව ඕකුන් ගුණයි :yes: කැරපොත්තො වගේ නං ගැඹුරු තෙලේ බැදල චොකලට් ටිකක් දාල ගත්තාම මරු :yes:
    bump
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    kohomadha bam eka gahanne?

    මෝටින් එකක් ගෙනල්ල ස්ප්‍රේ කරන්න​. (දියර එක​) දුම තියෙන එක වැඩක් නැ. ඒක රැට නිදා ගන්න කලින් ස්ප්‍රේ කරන්න​. කැරපොත්තො වගේ සත්තු එන්නෙ රැට. උන්ට මෝටින් එකේ සුවද දැනුන ගමන් ගෙදර පැත්ත පලාතෙ ඉන්නෙ නැතුව යනවා. සමහර සත්තු කලනෙතේ දලා වගේ ඉදියි. උන්ව මරන්නෙ නැතුව එලියට ගිහිල්ල දාන්න​. උනුත් ආයේ නොඑන්නම යනවා.