පෙස්ටිසයිඩ්ස්
පොඩි දරුවෝ ඉන්න ගෙවල්වල කූඹි, කැරපොතු, මකුණු, කඩි, මදුරු වගේ කෘමීන් පාලනයට සාර්ථකම ක්‍රමය මොකඩ්ඩ බම්?
පජාත වෙලා ඉන්නෙ බම්
පජාත වෙලා ඉන්නෙ බම්
පොඩි එකී දවසකට කොහෙට හරි යවලා ගහපං මුළු ගෙටම මෝරිටීන් ෆ්ලයින් ඉන්සෙක්ට් කිලර් ස්ප්‍රේ එක.....

පොඩි එකාට උගන්නහන් කූඹි, කැරපොත්තෝ, මකුණෝ, කඩි, මදුරුවො දැක්ක තැන චටස් ගාල තලන්න කියල. අපේ අයියගේ චුටි පුතා එහෙමයි කරන්නේ. කොහෙන් ඉගෙනගෙනද මන්දා.
mortin spray eka. eka eka parak spry karama okkoma saththu tika ayin vela yanava. # kudu jathi nam tiyana epa. podi lamayi kayi. Mrtin Spray eka
කැරපොත්තො වගේ නං ගැඹුරු තෙලේ බැදල චොකලට් ටිකක් දාල ගත්තාම මරු 
kohomadha bam eka gahanne?