පේටන්ට් ලැබුණු Liquid එංජින්ම

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පේටන්ට් ලැබුණු Liquid එංජින්ම

    පේටන්ට් බලපත්‍රය ලැබූ නිර්මාණයක්.. අර මොකෙක්ද එකෙක් හදපු හෙලිකොප්ටර් වගේ කෙබරයක් නෙවේ ... :sorry:

    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අර රජයෙන් අවසර දෙන්නැති හින්දා කුඹුරක දාලා දිරාපත් වෙවී තියෙනවා කියන හෙලිකොප්ටරේද? ඒක නම් කෙබරයක් නෙමේ මං හිතන්නෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    අර මොකෙක්ද එකෙක් හදපු හෙලිකොප්ටර් වගේ කෙබරයක් නෙවේ ... :sorry:
    ඔව් ඔය අර වාහනේ හැදුව මේ වාහනේ හැදුව අරකයි මේකයි කියන ගොඩක් උන් පල් බොරු කියන්නෙ. අපිට රජයෙන් සපෝර්ට් නෑ කියල අඩන උන් කරල තියෙන්නෙ ටෙක් එක බලාගෙන කෑලි අරන් ඇසෙම්බල් කරපු එක. ඉතින් ඒක හදන්න රු 100,000 ගියා අඩුවට හදන්න පුලුවන් කියල රජයට සපොර්ට් දෙන්න බෑ. ඒ හැම ටෙක් එකටම, ඩිසයින් එකකටම වෙන වෙන රටවල් වලට පේටන්ට් තියෙනව. එහෙම වෙන පේටන්ට් තියෙන ඒවයින් මෙහේ හිතු මතේට වාහන හදන්න බෑ. එහෙනම් වේග වගේ ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඔනෙ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අර රජයෙන් අවසර දෙන්නැති හින්දා කුඹුරක දාලා දිරාපත් වෙවී තියෙනවා කියන හෙලිකොප්ටරේද? ඒක නම් කෙබරයක් නෙමේ මං හිතන්නෙ.

    eka diga kathawak ban man hemeeta dannamko..
    kal diyan mta..:(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Meka wada karana concept ekak wenna puluwan. Eth dan thiyena turbine
    ekka balumwama ewata wada kaaryakshama saha praayogikada kiyala balanna ona.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Energy cannot be produced. It can only be transfer from one form to another. Thrust can produce only the head of the liquid as energy and it is again waisted to take them back.

    This is a lie. Just like water engine.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කලින් හදපු එකට ලක්ශ හැටක් ගියලු, මෙකට කොටි 3ක් ගියලු. :shocked:

    start kare nane ban. meka start karapu video ekak nadda?

    ai ban ehma kiyanne

    ඔව් ඔය අර වාහනේ හැදුව මේ වාහනේ හැදුව අරකයි මේකයි කියන ගොඩක් උන් පල් බොරු කියන්නෙ. අපිට රජයෙන් සපෝර්ට් නෑ කියල අඩන උන් කරල තියෙන්නෙ ටෙක් එක බලාගෙන කෑලි අරන් ඇසෙම්බල් කරපු එක. ඉතින් ඒක හදන්න රු 100,000 ගියා අඩුවට හදන්න පුලුවන් කියල රජයට සපොර්ට් දෙන්න බෑ. ඒ හැම ටෙක් එකටම, ඩිසයින් එකකටම වෙන වෙන රටවල් වලට පේටන්ට් තියෙනව. එහෙම වෙන පේටන්ට් තියෙන ඒවයින් මෙහේ හිතු මතේට වාහන හදන්න බෑ. එහෙනම් වේග වගේ ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඔනෙ.

    අර රජයෙන් අවසර දෙන්නැති හින්දා කුඹුරක දාලා දිරාපත් වෙවී තියෙනවා කියන හෙලිකොප්ටරේද? ඒක නම් කෙබරයක් නෙමේ මං හිතන්නෙ.

    හෙලිකොප්ටර් case eka mokadda ban?

    rep+

    පොළොන්නරුවේ හෙලිකොප්ටර් එක ගැනයි මන් කිව්වේ ..
    (පස්සේ දැක්කා රත්නපුරේ ළමයෙකුත් හදලා තියෙනවා.. )

    ඒවා දකිද්දීම තේරෙනවා කිලෝ 300 හරි 400 හරි බරයි කියලා..
    පත යකඩ කඳවල් ... :confused:ආසාවට ඇලුමිනියම් තහඩුවක් වත් නැහැ..:sorry:
    ඉතින් එහෙම දෙයක් උඩට ඉස්සෙන්න නම් හෝර්ස් පවර් 650 ,
    900 වත් බලයක් තියෙන එංජිමක් ඕනේ..
    එන්ජිමත් තව කිලෝ 250 වත් බර වේවිනෙ..

    මිනිහෙක් සමග බර කිලෝ 120 විතර පුංචි පහේ අල්ට්‍රලයිට්
    ප්ලේන් එහෙකට නම් හෝර්ස් පවර් 20 වගේ එන්ජිමකින් යාන්තම්
    උඩට යාගන්න පුළුවන්.. 30 හෝර්ස් පවර් වගේ තියෙනවා නම්
    වැඩේ ගොඩ... වින්ග් ස්පෑන් එක වර්ග මීටර් 12 වගේ ඇති වේවි අඩුම..

    මන් මේවා කිව්වේ හෙලා දකින්න නෙවේ.. බොරුවට කොටියා එනවා එනවා
    කියලා අන්තිමට ඇත්තටම කොටියෙක් එන දාට හැමෝටම විහිළුවක්
    වේවි... අන්තිමට මට පෙන්නේ මේ තරල එන්ජිමත් වැඩ නැහැ වගේ ...:lol:

    රොකට් , ප්ලේන් හැදුවා නම් උඩ යන්න ඕනේ... රජයෙන් අවසර නැහැ,
    නීති විරෝදී , ගුවන් පථයක් නැහැ, නියමුවෙක් නැහැ, ලයිට් කණු අයින්
    කරලා දුන්නේ නැහැ වගේ කතා බොරුනේ... :frown:

    මහ විසාල මිනිස්සු නැගලා යන ඒවට කලියෙන් හදපන්කෝ පොඩි
    ආකෘතියක් 230 දුවන මෝටරයක් දාලා... ඊට පස්සේ බැරීය එංජිමක්
    දාන තැනට දියුණු කරන්න...:nerd:
     
    Last edited:
    • Like
    Reactions: Banned!

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්

    පොළොන්නරුවේ හෙලිකොප්ටර් එක ගැනයි මන් කිව්වේ ..
    (පස්සේ දැක්කා රත්නපුරේ ළමයෙකුත් හදලා තියෙනවා.. )

    ඒවා දකිද්දීම තේරෙනවා කිලෝ 300 හරි 400 හරි බරයි කියලා..
    පත යකඩ කඳවල් ... :confused:ආසාවට ඇලුමිනියම් තහඩුවක් වත් නැහැ..:sorry:
    ඉතින් එහෙම දෙයක් උඩට ඉස්සෙන්න නම් හෝර්ස් පවර් 650 ,
    900 වත් බලයක් තියෙන එංජිමක් ඕනේ..
    එන්ජිමත් තව කිලෝ 250 වත් බර වේවිනෙ..

    මිනිහෙක් සමග බර කිලෝ 120 විතර පුංචි පහේ අල්ට්‍රලයිට්
    ප්ලේන් එහෙකට නම් හෝර්ස් පවර් 20 වගේ එන්ජිමකින් යාන්තම්
    උඩට යාගන්න පුළුවන්.. 30 හෝර්ස් පවර් වගේ තියෙනවා නම්
    වැඩේ ගොඩ... වින්ග් ස්පෑන් එක වර්ග මීටර් 12 වගේ ඇති වේවි අඩුම..

    මන් මේවා කිව්වේ හෙලා දකින්න නෙවේ.. බොරුවට කොටියා එනවා එනවා
    කියලා අන්තිමට ඇත්තටම කොටියෙක් එන දාට හැමෝටම විහිළුවක්
    වේවි... අන්තිමට මට පෙන්නේ මේ තරල එන්ජිමත් වැඩ නැහැ වගේ ...:lol:

    රොකට් , ප්ලේන් හැදුවා නම් උඩ යන්න ඕනේ... රජයෙන් අවසර නැහැ,
    නීති විරෝදී , ගුවන් පථයක් නැහැ, නියමුවෙක් නැහැ, ලයිට් කණු අයින්
    කරලා දුන්නේ නැහැ වගේ කතා බොරුනේ... :frown:

    මහ විසාල මිනිස්සු නැගලා යන ඒවට කලියෙන් හදපන්කෝ පොඩි
    ආකෘතියක් 230 දුවන මෝටරයක් දාලා... ඊට පස්සේ බැරීය එංජිමක්
    දාන තැනට දියුණු කරන්න...:nerd:

    ade patta talk eka ban...
    :yes::yes: