පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද?
මම කාර් එකක් බැලුවා මචන් වාහනේ අනිත් හැම දේම හොදම තත්වෙන් තියනවා. ඒත් හැබැයි ඒක අලුතෙන් පේන්ට් එක නම් ගහල බව පේනවා.තට්ටු කරලා එහෙම බැලුවා හැප්පුන පාටක් පේන්න නැහැ. ගන්න කලින් කම්පැනි දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරලා ගන්නේ. ඒත් මචන් පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද? ආපහු දෙන්න ගියොත් ප්රශ්නයක් වෙයිද?
උදව් කරන අය හැමෝටම රෙප් වලින් සලකන්නම්... වෙන දෙන්න බැහැනෙ මුකුත්

e issra. hahaa
mulma vahane thamai. Ehema denna puluwan ekak ganna oni kiyala thamai mekak ganna hithuwem eth me paint seen eka hithata vada denava. Ekai oyalagen ahuwe.