පිලිපින් පේපැල් එකෙ පෘෆ් ඉල්ලල නොටිෆිකේසන් එකක් ඇවිල්ල. 
මට හදිස්සි පේමන්ට් වගයක් කරන්න තියෙනව.දැන් මෙකට සල්ලි දාගෙන පේමන්ට් ටික කරන්න පුලුවන් ද තාම?
නැත්නම් දැන් ලිමිට් ද ?
සල්ලි දාල එවත් එක්ක ලිමිට් වෙලා ගියොත් අනාතයි. මෙක ගොඩ දාගන්න විදියක් තියේද ??