පේපැල් ලිම්ට් අයින් කරන්න

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    පේපැල් ලිම්ට් අයින් කරන්න

    මගේ මැලේසියන් පේපැල් එක ලිම්ට් වුනා. ලිමිට් එක අයින් කර ගන්න උදව්වක් දෙනවද?

    Photo ID and Address Proof ඉල්ලලා තියෙනවා මොකද දැන් කරන්නේ. Fake ඒවා හදාගන්නත් ටෙම්ප්ලේට් හම්බවුනේ නෑ. හදලා හිරේ යන්න වෙයිදත් දන්නෑ :shocked:

    පේපැල් එකේ සල්ලිත් ටිකක් තියෙනවා. Fiverr එකෙන් කට්ට කාලා හොයාගන්න ටික. ඒකටත් කෙල කරානේ මුන් ටික. :angry:

    bZunY4K.png

     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හිරේ යන්නනම් වෙන්නේ නෑ. :lol: වැඩිම වුනොත් දිගටම limit කරලා තියයි.

    කිරියේ එකෙක් ලගදි ඔය ගැන thread එකක් දාල තිබ්බා හොයාගෙන බලන්න :)


    Edit: http://www.elakiri.com/forum/showthread.php?t=1675377
     
    Last edited:
    • Like
    Reactions: wdpats

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම Sri Lanka Driving licence ඒක යැව්වේ Photo ID එකට.
    Address proof එකට Malaysian bill එකක් හොයාගෙන එකේ නම විතරක් වෙනස් කරලා එකේ තියෙන address එකට හරියන්ඩ ඔයාගේ paypal address වෙනස් කරලා යවන්ඩ.
    වැඩේ ගොඩ. 98.3% gurantee :P
     
    • Like
    Reactions: wdpats

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මම Sri Lanka Driving licence ඒක යැව්වේ Photo ID එකට.
    Address proof එකට Malaysian bill එකක් හොයාගෙන එකේ නම විතරක් වෙනස් කරලා එකේ තියෙන address එකට හරියන්ඩ ඔයාගේ paypal address වෙනස් කරලා යවන්ඩ.
    වැඩේ ගොඩ. 98.3% gurantee :P

    වැඩේ ගොඩ. දැන් බලද්දී Account එක Restore කරලා. මාරම හැපී ඉතින්
    . :D හෙල්ප් එකක් දෙන්න ට්‍රයි කලාට තෑන්ක්ස් :yes:

    Troop and Download Now ඔය දෙන්නටම රෙප් + :D