Godak pin ayye baya welaa hitiye apiඇවිල්ලා වැඩක් නෑ මචං... ආවොත් වෙන්නේ උබලත් මඟ හිර වෙලා කරදයට වැටෙන එක...
බය වෙන්න එපා... කැම්පස් එකේ නම් අවුලක් වෙන්නේ නෑ...
කන්න බොන්න උනත් හම්බෙයි... ඊයේ රෑ තමයි නුවරට අමාරුම වේලාව තිබ්බේ... ෆෝසස් වලට වත් යන්න එන්න බැරි ලෙවෙල් එකක්...
දැන් ටිකක් ශෙප්...