පේරාදෙණිය අවට තත්ත්වය කොහොමද?

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    ඇවිල්ලා වැඩක් නෑ මචං... ආවොත් වෙන්නේ උබලත් මඟ හිර වෙලා කරදයට වැටෙන එක...

    බය වෙන්න එපා... කැම්පස් එකේ නම් අවුලක් වෙන්නේ නෑ...

    කන්න බොන්න උනත් හම්බෙයි... ඊයේ රෑ තමයි නුවරට අමාරුම වේලාව තිබ්බේ... ෆෝසස් වලට වත් යන්න එන්න බැරි ලෙවෙල් එකක්...

    දැන් ටිකක් ශෙප්...
    Godak pin ayye baya welaa hitiye api
     
    • Like
    Reactions: Daminduwa and ttj

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    දන්නා කෙනෙක් කියන්න කෝ මචන් : කොලබ ඉදලා නුවරට යන්න පුලුවන්ද දැන් ? Urgent
    number eka wifta padan nadda? wena kenekgen hari call ekak denna puluwan ne. specially pregnant nam one tharam aya udaw karanawa. me wenakam call ekak na kiyanne nam awlak wage.
     
    • Like
    Reactions: ChamodhK

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    number eka wifta padan nadda? wena kenekgen hari call ekak denna puluwan ne. specially pregnant nam one tharam aya udaw karanawa. me wenakam call ekak na kiyanne nam awlak wage.
    නෑදෑයෝ ඇවිලා එක්කගනගියා , කොලබ ඉදලා එන්න වුනේ නෑ.... (the workaround worked :-) ) ස්තුතියි මචං තොරතුරු වලට
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    දවල් නම් ගැටඹේ හරිය යටවෙලා කියලා තමයි කට්ටිය කිව්වේ. දැන් නම් බැහැලා ගිහින් ද දන්නෙත් නෑ.ඇත්ත නැත්ත දන්නේ නෑ හරියටම හැබැයි
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    දවල් නම් ගැටඹේ හරිය යටවෙලා කියලා තමයි කට්ටිය කිව්වේ. දැන් නම් බැහැලා ගිහින් ද දන්නෙත් නෑ.ඇත්ත නැත්ත දන්නේ නෑ හරියටම හැබැයි
    Peradeniya clear kiyanawa ne. Gatambeth clear lu.
    https://www.facebook.com/share/r/18Mt4qzxbo/
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    පේරාදෙණිය අවට දැන් කොහොමද..වතුර අඩුද ?

    ගගේ වතුර අඩුද?
    ------ Post added on Nov 29, 2025 at 12:17 AM
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඊයේ රෑ මිලිමීටර් 200 ඉක්මනවන වැහි වහිනව කියල කාලගුනේ එකාලා කිව්ව කිව්වමයි එක වැහි බින්දුවක් නෑ.
     
    • Haha
    Reactions: ChamodhK

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Den thattwaya kohomada peradeniyata yanna puluwan paarak thiyeda
    වතුරනම් බැහැලා ගිහින් තියෙන්නේ... දැන් අවුලක් නෑ...

    Electricity එහෙම දැන් තමයි restore කරගෙන යන්නේ... Mobile වැඩකරන්න පටන් ගයි power ආපු ගමන්...
     
    • Like
    Reactions: craabeysinghe

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    වතුරනම් බැහැලා ගිහින් තියෙන්නේ... දැන් අවුලක් නෑ...

    Electricity එහෙම දැන් තමයි restore කරගෙන යන්නේ... Mobile වැඩකරන්න පටන් ගයි power ආපු ගමන්...
    Hari ayye akkalata aulak naa kanna labena eka thamai podi aulak thiyenne.

    Bodime inna nisaa

    Kurunegala patten yanna puluwanda danne naa neda