පේරාදෙණිය කැම්පස් 18+

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Photoshop tricks . Applied artificial colors.
    උඹ වගේ හාල්පාරුවෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ......:dull::dull:

    බයිබලයෙ කියල තියන දේ හරි...
    ගොකටු පදුරකින් කිසි විටෙකත් මුද්‍රික ඵල නෙලා ගත නොහැක!!!!!:dull::dull::dull:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මමත් මගෙ බිරින්දෑත් ඔය විශ්ව විද්යාලෙ තමයි. අවුරුදු 7ක් 8ක් ඔකේ හැම තැනම අවිදලා සුන්දරත්වය සහ අසුන්දරත්වය අත්දැකල තියෙනවා. පිටින් පෙනේන සුන්දරත්වය ඔවයෙ වැඩකරන අය ගාව නම් නැහැ. තවත් පිරිහුන රාජ්ය ආයතනයක් පමනයි. සුන්දරත්වය අත්වින්දින්න යන්න එපා පිටින් පෙනුනාට.
    ඇත්ත. ඔය ලස්සන පේන්නෙ නැතුව යනව පලවෙනි මිඩ් සෙමෙස්ටරෙන් පස්සෙ.
     

    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    පට්ට බං...මට ඒ කලේ මතක් උන. campus නම් ගියේ නෑ..එත් වල බහින්න එහෙම ගිය ඔය පැත්තේ ගොඩක්....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රඹා;19167424 said:
    ඇත්ත. ඔය ලස්සන පේන්නෙ නැතුව යනව පලවෙනි මිඩ් සෙමෙස්ටරෙන් පස්සෙ.
    හිත ඇත්තං පත කුඩා ද රඹා.....
    මමත් හිටිය නේහ්....මමත් නොකරපු එකක්් තියේ නං කෙල්ලෙක් එක්ක ලවර්ස් ලේන් රිංගපු එක විතරයි. දේශපාලනේ කලා, හයික් ගියා, බැනර් පෝස්ටර් කටවුට් හැදුවා, රෑ එලි වෙනකං ස්ක්‍රින් පෝස්ටර් ගැහුවා, ලෙක්චර්ස් කට් කරල මල් පිපෙන කාලෙට ෆොටෝ ගන්න ගියා, කන් සාක්කු වල ට වැටෙන්න බිව්වා, ඉගෙනත් අරං වෘත්තීය උපාධියතකුත් ගත්තා...........
    විශ්ව විද්‍යාල විද්‍යාර්ථියෙක් කියන්නේ තියන සියළු ම දේ බැලන්ස් කරල කරන්න පුළුවන් වෙන්න ඕන එකෙක්.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ තියෙන්නේ මම ගත්ත ඡායාරූප මම ඉන්දෙද්දී.....

    attachment.php


    මා ගාව ඡායාරූප සිය ගානක් තියනවා.......
    ඔය ඉන් ටිකක් පමණයි මේ දැන් ක්ලිනික් එකේ අතට අහුවෙන දුරින් තිබ්බ.....
     

    Attachments

    • IMG_20151023_101214.jpg
      IMG_20151023_101214.jpg
      75.8 KB · Views: 79

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පේරා යන්න තරම් හොදට වැඩ කලේ නෑ බන් :sorry:

    මගේ පියා පේරාදෙනිය විද්‍යාර්ථියෙක්.....ඔහු නිතර ම කිව්වේ යනව නම් පේරා පල කියලා....
    මමත් ඔය පුණ්‍ය භූමියේ හිටියා නෙව අවුරුදු 5කුත් මාස 2ක්........

    මොනව කියනව ද...ඕකට යන්න නම් ඇත්තට ම පින් කරල තියෙන්න ඕන.....

    මමත් මගෙ බිරින්දෑත් ඔය විශ්ව විද්යාලෙ තමයි. අවුරුදු 7ක් 8ක් ඔකේ හැම තැනම අවිදලා සුන්දරත්වය සහ අසුන්දරත්වය අත්දැකල තියෙනවා. පිටින් පෙනේන සුන්දරත්වය ඔවයෙ වැඩකරන අය ගාව නම් නැහැ. තවත් පිරිහුන රාජ්ය ආයතනයක් පමනයි. සුන්දරත්වය අත්වින්දින්න යන්න එපා පිටින් පෙනුනාට.


    I did not appreciate It when I had it, and now I'm in a different country. I just realised what I had (hand still have) in the past and other people will do whatever it takes to have that opportunity .. still dreaming of PERA ;)