උඹ වගේ හාල්පාරුවෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ......Photoshop tricks . Applied artificial colors.





Photoshop tricks . Applied artificial colors.
ඇත්ත. ඔය ලස්සන පේන්නෙ නැතුව යනව පලවෙනි මිඩ් සෙමෙස්ටරෙන් පස්සෙ.මමත් මගෙ බිරින්දෑත් ඔය විශ්ව විද්‍යාලෙ තමයි. අවුරුදු 7ක් 8ක් ඔකේ හැම තැනම අවිදලා සුන්දරත්වය සහ අසුන්දරත්වය අත්දැකල තියෙනවා. පිටින් පෙනේන සුන්දරත්වය ඔවයෙ වැඩකරන අය ගාව නම් නැහැ. තවත් පිරිහුන රාජ්‍ය ආයතනයක් පමනයි. සුන්දරත්වය අත්වින්දින්න යන්න එපා පිටින් පෙනුනාට.
පට්ට බං...මට ඒ කලේ මතක් උන. campus නම් ගියේ නෑ..එත් වල බහින්න එහෙම ගිය ඔය පැත්තේ ගොඩක්....
හිත ඇත්තං පත කුඩා ද රඹා.....රඹා;19167424 said:ඇත්ත. ඔය ලස්සන පේන්නෙ නැතුව යනව පලවෙනි මිඩ් සෙමෙස්ටරෙන් පස්සෙ.
පේරා යන්න තරම් හොදට වැඩ කලේ නෑ බන්
මගේ පියා පේරාදෙනිය විද්‍යාර්ථියෙක්.....ඔහු නිතර ම කිව්වේ යනව නම් පේරා පල කියලා....
මමත් ඔය පුණ්‍ය භූමියේ හිටියා නෙව අවුරුදු 5කුත් මාස 2ක්........
මොනව කියනව ද...ඕකට යන්න නම් ඇත්තට ම පින් කරල තියෙන්න ඕන.....
මමත් මගෙ බිරින්දෑත් ඔය විශ්ව විද්‍යාලෙ තමයි. අවුරුදු 7ක් 8ක් ඔකේ හැම තැනම අවිදලා සුන්දරත්වය සහ අසුන්දරත්වය අත්දැකල තියෙනවා. පිටින් පෙනේන සුන්දරත්වය ඔවයෙ වැඩකරන අය ගාව නම් නැහැ. තවත් පිරිහුන රාජ්‍ය ආයතනයක් පමනයි. සුන්දරත්වය අත්වින්දින්න යන්න එපා පිටින් පෙනුනාට.
