පේරා කැම්පස් රැග්
පේරා කැම්පස් ගියපු (Art Faculty) එකෙක් කියපල්ලා එකේ කෙල්ලන්ට දෙන රැග් මොනවද කියල.අපේ නංගි කෙනෙක් නහයෙන් අඩනවා රැග් කරනවා තුවාල වෙන්නම කියල. රැග් කරනවා කියල තුවාල කරනවද බං. Physical දරුනුවටම දෙනවද. දන්න එකෙක් කියපන් බලන්න.අපේ campus එකේ කොල්ලන්ට වත් ඔහොම රැග් කලේ නෑ බං.

නංගි ෂුවර් නැද්ද 