පේරා මෙඩිසින්

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    පේරා මිඩිසින්වල රැග් තියෙනවද? ඇන්ටිරැග් වෙන්න පුලුවන්ද?
     
    • Sad
    Reactions: Reincarnator

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,901
    40,034
    113
    Homagama
    පේරා මිඩිසින්වල රැග් තියෙනවද? ඇන්ටිරැග් වෙන්න පුලුවන්ද?
    ඉස්සර නම් තිබ්බා බොරු කියන්න ඕනා නැනේ, මම කියන්නේ අවුරුදු ගානකට කලින්. දැන් නම් සැහෙන්න අඩුයි කියලා කියනවා.

    අලවෙයි කියලා බය වෙන්න එපා. මොලේ කල්පනා කරලා ඉගෙනුම් වැඩටික හරියට කරනවානම් පුතා බැජ් එකෙන් අල කරනවා කිව්වොත් හුකාගනින් කියපං. අනික බං ඔය ඉහල සහෝදරත්වය හොයන්නත් නැ දෙවැන්න පැන්නම.

    මීනී කාමරේට දාලා වහලා තියෙනවා දවසක් 😆
    ඕවාට නිකම්ම පුරුදු වෙනවා බං. අන්තිමේදි කැඩැවර් එකක් ඇල්ලුනේ නැ කියන්නේ කැවේ නැ වගේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,993
    1
    15,425
    113
    Mama 2008 al bn.. ape yaluvo giya.. un thamai aulk na kivve.. dan kohomath aulk nathuva athi
    Rag එකේ පලවෙනි නීතිය පාවා නොදීම.
    රැග් තියනවද ඇහුවම තියනව කිව්වොත් පාවා දීමක්. 😄

    Medicine දැන් Physical Rag නෑ. අනිත් ඒව කොහොමද දන්නෑ
     
    • Haha
    Reactions: ara88 and Galvatron

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    FB ඉන්න කට්ටිය homelander vs raggers පේජ් එක පැත්තෙ ගිහින් බලන්ඩ
     
    • Love
    Reactions: Galvatron

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,542
    27,108
    113
    Kandy
    ඉස්සර නම් තිබ්බා බොරු කියන්න ඕනා නැනේ, මම කියන්නේ අවුරුදු ගානකට කලින්. දැන් නම් සැහෙන්න අඩුයි කියලා කියනවා.

    අලවෙයි කියලා බය වෙන්න එපා. මොලේ කල්පනා කරලා ඉගෙනුම් වැඩටික හරියට කරනවානම් පුතා බැජ් එකෙන් අල කරනවා කිව්වොත් හුකාගනින් කියපං. අනික බං ඔය ඉහල සහෝදරත්වය හොයන්නත් නැ දෙවැන්න පැන්නම.

    ඕවාට නිකම්ම පුරුදු වෙනවා බං. අන්තිමේදි කැඩැවර් එකක් ඇල්ලුනේ නැ කියන්නේ කැවේ නැ වගේ
    machan pera wala seen ekak tiyeda issara 2009 wage medicine karana ayawa campus ekedi ahu unoth arts sinnoth genihith rag karanawada
     
    අපේ අක්කා කෙනෙක් ගියා. එයා නම් ඇන්ටි රැග්. අවුලක් නෑ. මගේ යාළුවෙක් ගියා. එයා නම් රැග් උනා. ඒ දවස් වල මාත් එක්ක කියනවා නුවර කෙල්ලො නම් ඇන්ටි රැග් ඒ පැත්තෙ නිසා කාටවත් බය නැතුව පොශ් කෑලි වගේ එනවා කියලා. දැන් නම් කොහොමද දන්නෙ නෑ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    අපේ අක්කා කෙනෙක් ගියා. එයා නම් ඇන්ටි රැග්. අවුලක් නෑ. මගේ යාළුවෙක් ගියා. එයා නම් රැග් උනා. ඒ දවස් වල මාත් එක්ක කියනවා නුවර කෙල්ලො නම් ඇන්ටි රැග් ඒ පැත්තෙ නිසා කාටවත් බය නැතුව පොශ් කෑලි වගේ එනවා කියලා. දැන් නම් කොහොමද දන්නෙ නෑ.
    Rag kiyanne physical rag nane?? Thibbath kiyan na..
     
    • Like
    Reactions: Galvatron