පේරා මෙඩිසින්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Bonchi seen eka ahala thiyenava anikva monavada?? Kellanta ova na neda?? Hostal vala kellanta underwear andinna ehema den na kiyalath ekek meke dala thibba
    හෙලුවෙන් පාන්දර වෙනකන් washroom වල දාලා වතුර ගහන සිද්දි තියෙනවලු
     
    • Haha
    Reactions: Don GasCan

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    රැග් කියන්නේ කිසිම personality එකක් නැති උන් හොඳට ඉන්න උන් එක්ක තියෙන ඇරියස් කවර් කරගන්න හදාගත්ත concept එකක්. ගණන් ගන්න එපා anti රැග් වෙයන්.හොඳ කෑල්ලක් දාගෙන අතල් එකේ හිටහන්
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රැග් නෑ නෙමෙයි තාම තියනවා. රැග් දෙන උන්ගේ මානසික මට්ටම ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනි නැනේ. ඒකයි අපේ කැම්පස් පහළට යන්නේ. එදා පේරාදෙණියමයි තාමත් තියෙන්නෙ. ලොකු දියුණුවක් නැ. වෙන රටවල්වල පුස්තකාල, ලැබ්, ස්පෝට් පැත්ත මාර විදියට දියුණු කරල තියනවා. සොෆ්ට්වෙයා ටිකත් ෆ්‍රී දෙනවා ලයිෂන් එකත් සමගම අවුරුදු කීපයකට. අපේ රටේ ප්‍රයිවට් කැම්පස් කීපයක සහ රජයේ කැම්පස් කීපයක ඇරෙන්න සොෆ්ට්වෙයා ටිකවත් නොමිලේනැ. ඒවත් ක්‍රැක් දාගෙන පාවිච්චිකරන්න ඕනි. පුස්තකාල පැය 24ම නැ. සමහර කැම්පස් රෑට වහලා. කෙල්ලොන්ට එලි බහින්නවත් බැහැ. වෙන රටවල්වල කැම්පස් පැය 24ම අරලා. පුස්තකාලයට ඕනිම වෙලාවක ගිහින් එන්නත් පුළුවන්. නගරයක තියන පුස්තකාල බහුතරයක්ම පැය 24ම ඇරලා. ඒවගේම ඒ රටවල්වල කැම්පස් එකක කැෆේ එකෙන්ම බියර් එකක් හෝ වෙනත් ඒවගේ දෙයක් අරගෙන පාවිච්චි කරන්න පුළ්වුඅන්. කවුරුත් රෙදි උස්සගෙන එන්නෙ නැහැ. ලොකු උත්තමයෝ සීන් නැ. පාඩුවේ ඇවිත් ඉගෙනගෙන යන්න පුළුවන්. හොදම දේ තමයි හොස්ටල්වල ගෑනු පිරිමි බෙදිල්ලක් නැහැ. එකට ඉන්නෙ. එහෙම හිටියා කියලා ඒ රටවල්වල කෙල්ලො බඩ වෙන්නෙ නැ. කෑම බීම ගැනැත් කියනව නම් ලංකාවේ සමහර කැම්පස්වල රැග් කාලේ කොකා කෝලා එකක්වත් බොන්න බැහැ. බ්‍රැන් ඩඩ් ඇදුමක් පැළදුමක්, අඩූම තරමේ සපත්තු දෙකක් දාන්න බැහැ. ධනවාදීයොන් ගේ දේවල් පාවිච්චිකරන්න තහනම්. :P මාර ලොජික් තියෙන්නෙ. කැම්පස් තේරුනානම් රැග් කට්ටක් කාගෙන ඉදපන්. ඕක මාස කීයපයයිනේ. රැග් කරන, දේශාපලනය කරන බහුතරයක් ඩිග්‍රි නැතුවයි එලියට යන්නෙ.
     
    • Love
    Reactions: Don GasCan

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    NIBM office package ekath free, azure ekath free, free online library :yes: Rag na wali na. igenagaththa giya.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,677
    113
    සේදවත්ත
    චෙක් කරගන්න ඔයා කොට කලිසම ගහලා බාටා දෙකක් දාල ගලහ පාරේ යන්න 😂😂😂

    උබව රේප් කරයි දැන් ජෙප්පො හරි පේරා සෙට් එකක් බැහැල ඕං . 😂😂
    ------ Post added on Feb 4, 2023 at 1:10 AM
     
    මහ ලොකු ශිෂ්‍ය සංගම් කියන ඒවගේ ඉන්න උන් දන්නේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට ඕනි විදියට නටන්න විතරයි. අඩූම තරමේ පුස්තකාලේ වැඩි වෙලාවක් අරින්න කියලා බලකරන්න පුළුවන් ඕකුන්ට. ඒවගේම ෆ්‍රී ඩේටා දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. සොෆ්ට්වෙයා ටික ඉල්ලන්න පුළුවන්. ලැබ් ටික හරියට හදලා දෙන්න කියන්න පුළුවන්. කොම්පියුටර් ටික අද කාලෙට ගැලපෙන විදියට හදලා දෙන්න කියන්න පූළුවන්. ඒ මොකුත් ඉල්ලන්නෙ නැහැ. වෙන වෙන බයිලා ඉල්ලන්නෙ. අඩූම තරමේ කැම්පස් එක පැය 24ම යන්න එන්න පුළුවන් තැනක් කරපල්ලා කියලවත් කියන්නෙ නැහැනේ. ඉස්කෝලේ මානසිකත්වයෙන් තාම ඉන්නෙ. රබර් සෙරප්පු , ගවුම් කෑලි තමයි මුන්ට ලොකු.
     
    • Like
    Reactions: hecker_thama

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    එච්චර පරිනත බුද්ධියක් තියන එවුං නෙවේ ඕවා lead කරන්නෙ ඒකයි. කැම්පස් යන බහුතරේ දන්නවා ඕවා කරන එවුන්ගෙ ජාතකේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,677
    113
    සේදවත්ත
    මහ ලොකු ශිෂ්‍ය සංගම් කියන ඒවගේ ඉන්න උන් දන්නේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට ඕනි විදියට නටන්න විතරයි. අඩූම තරමේ පුස්තකාලේ වැඩි වෙලාවක් අරින්න කියලා බලකරන්න පුළුවන් ඕකුන්ට. ඒවගේම ෆ්‍රී ඩේටා දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. සොෆ්ට්වෙයා ටික ඉල්ලන්න පුළුවන්. ලැබ් ටික හරියට හදලා දෙන්න කියන්න පුළුවන්. කොම්පියුටර් ටික අද කාලෙට ගැලපෙන විදියට හදලා දෙන්න කියන්න පූළුවන්. ඒ මොකුත් ඉල්ලන්නෙ නැහැ. වෙන වෙන බයිලා ඉල්ලන්නෙ. අඩූම තරමේ කැම්පස් එක පැය 24ම යන්න එන්න පුළුවන් තැනක් කරපල්ලා කියලවත් කියන්නෙ නැහැනේ. ඉස්කෝලේ මානසිකත්වයෙන් තාම ඉන්නෙ. රබර් සෙරප්පු , ගවුම් කෑලි තමයි මුන්ට ලොකු.
    හේතුව රජයෙ කැම්පස් යන්නේ අන්ත දුගී හද්ද වන්නියෙන් එන අයයි
    අවම මදයපාන්තික අයයි තමා බහුතරය උන්ට ඉහල මැදි පන්තිය සහ ඉහල ආදායම් ලබන අයව පේන්න බෑ ඒක වෙන්නේ ජෙප්පන්ගේ ආභාශය නොහොත් සමාජවාදි ආකල්ප නිසා. ඉතින් උන්ට පහසුකම් ඕනේ නෑ උන්ට ඕනේ ඔක්කම උන් නාවර පෙරාගෙන දාඩිය දාගෙන බෙරිහන් දීගෙන වලි දාගෙන බජව් දාන ජිප්සි ලමයි ටිකක් . උන් එක අස්සේ අර ඉහල පන්තියට කොචොක් කරන්න රැග් කරනවා ඒ විලාසිතා විහිලුවට ලක්කිරීම හෝ තහනම් කරනවා.
    අනික උන්ගෙ පොඩි ගෙවල් වල ලිංගික නිදහස නැති නිසා කැප්පස් එකෙන් ඒ පීඩනය නිදහස් කරන්න ලිංගික අඩන්තේට්ටම් කරනවා කොටින්ම මානසික සික් . අතොලොස්සක් තමා අල වෙලා වැඩේ කරන් එන්න බලන්නේ නොවිදිනා දුක් කපාහැරිම් වලට ලක්වෙලා
     
    • Like
    Reactions: hecker_thama