පේරා මෙඩිසින්

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    hostel hitiyoth nm koheth ekai bng
    hostel inne na ban
    මීනී කාමරේට දාලා වහලා තියෙනවා දවසක් 😆
    owa samanyaine
    kalisan galawala balanawalu
    man newei ban adurana kellek yannne
    ඉස්සර නම් තිබ්බා බොරු කියන්න ඕනා නැනේ, මම කියන්නේ අවුරුදු ගානකට කලින්. දැන් නම් සැහෙන්න අඩුයි කියලා කියනවා.

    අලවෙයි කියලා බය වෙන්න එපා. මොලේ කල්පනා කරලා ඉගෙනුම් වැඩටික හරියට කරනවානම් පුතා බැජ් එකෙන් අල කරනවා කිව්වොත් හුකාගනින් කියපං. අනික බං ඔය ඉහල සහෝදරත්වය හොයන්නත් නැ දෙවැන්න පැන්නම.

    ඕවාට නිකම්ම පුරුදු වෙනවා බං. අන්තිමේදි කැඩැවර් එකක් ඇල්ලුනේ නැ කියන්නේ කැවේ නැ වගේ
    oyata dan 40+ neda
    Owwae athi reddak na ban...nikan sinno poddak baniwi echcbarai
    ekath hoda naha
    Kattiya rag na na kiwata
    Mata anuwa nam konde note eken kapan enda kiyana ekath rag ekak thma
    ow ewa ponna rag
    Rag එකේ පලවෙනි නීතිය පාවා නොදීම.
    රැග් තියනවද ඇහුවම තියනව කිව්වොත් පාවා දීමක්. 😄

    Medicine දැන් Physical Rag නෑ. අනිත් ඒව කොහොමද දන්නෑ
    oya perada
    FB ඉන්න කට්ටිය homelander vs raggers පේජ් එක පැත්තෙ ගිහින් බලන්ඩ
    ado baluwa u mara athal denne neh
    අපේ අක්කා කෙනෙක් ගියා. එයා නම් ඇන්ටි රැග්. අවුලක් නෑ. මගේ යාළුවෙක් ගියා. එයා නම් රැග් උනා. ඒ දවස් වල මාත් එක්ක කියනවා නුවර කෙල්ලො නම් ඇන්ටි රැග් ඒ පැත්තෙ නිසා කාටවත් බය නැතුව පොශ් කෑලි වගේ එනවා කියලා. දැන් නම් කොහොමද දන්නෙ නෑ.
    ehnm nathiwa athi neh
    science faculty wala rag na kiyala thamai kiyanne
    thiyenwa ban thiyenawa
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    ඕවගේ ඉගෙන ගත්ත එවුන්ට උණක් බැස්ස ගන්න බෙහෙත් දෙන්න දන්නේ නැහැ.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    anti rag set weyan.. eka neweyi rag unath aulak ne ban pera campus1 neh.. supirima campus1 itin.. ponnayek wage pothe ellila inne nathuwa kallak edala, mal gas asse tiyagena katata dila, puke erala, kg paarak gahala academic tikath shape eke karaganin..
     
    • Like
    Reactions: tha123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Pera ඉතින් රැග් තියෙනව ටික ටික හරි. අල වෙන්න බය වෙන්න එපා. සෙට් එකක් සෙට් කරගනින් අල වෙන්න කැමති. ඊට පස්සෙ බය නැතුව අල වෙයන්. සින්නොන්ගෙ බයිල අහන්න එපා. 90% ක්ම ගොඩේ හුත්තල ඉන්නෙ රැග් කරන්න. (ගොඩේ කියන්නෙ දුර පලාත් වලින් ආපු එක නෙමේ :rolleyes: කොළඹ උනත් ගොඩයො ඉන්නව)

    science faculty wala rag na kiyala thamai kiyanne
    Pera science nn thiyenw bn. Japura na. Colombo na.
    ------ Post added on Feb 3, 2023 at 3:49 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,141
    113
    Rag kiyala moko kare
    සාහිත්‍ය කියල ටිකක් පාඩම් කරගන්න දුන්න.
    විධි විධාන+ කුණුහරුප කවි

    කෙල්ලන්ට කුණුහරුප කවි පාට් එක නෑ.

    ඒ සාහිත්‍ය වල නිර්වචනය විදියට හැසිරෙන්න ඕනෙ.

    සාහිත්‍යයෙ නීතිය 1. පාවා නොදීම.
    2. ජෝන් වැඩ නොකිරීම
    3. ජ්‍යේෂ්ඨත්වයට ගරු කිරීම

    මට කාසි දෙකක් දුන්න. කාසි දෙක තියල රැවුල උගුල්ලන්න කිව්ව එක එක.

    ඒක කරන්න ඕනෙ. කර කර ඉද්දි අහනව "උඹ දැන් මොකක්ද කරන්නෙ" කියල.

    වැරදි උත්තරේ තමයි කර කර ඉන්න දේ කිව්වොත්. මොකද පාවා දීමක් නිසා.

    හරි උත්තරේ "දන්නෙ නෑ ජ්‍යේෂ්ඨ තුමා"

    මම මල පැනලම කිව්ව රැවුල උගුල්ලනව කියල.

    එක්කන් ගියා කැන්ටින් එක පිටිපස්සට. දනිස් හම යනකන් දනිස් අතුල්ලන් යන්න උනා බිම.

    එක සිද්දියක් විතරයි. ඕක හැමෝටම වගේ කරනව. තව 100ක් විතර දේවල් තියනව.

    සාහිත්‍ය 50ක්ද කොහෙද තියනව. ඇහුවම කියන්න ඕනෙ.

    තව හොස්ටල් වල සැර ඒව තියනව. මාළුව යාම. වඳුරුබෝල ක්‍රීඩාව. බෝංචි කැඩීම. ලයිසන් etc
     
    • Like
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228

    Me koi kale wageda
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Bonchi seen eka ahala thiyenava anikva monavada?? Kellanta ova na neda?? Hostal vala kellanta underwear andinna ehema den na kiyalath ekek meke dala thibba
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    medicine mona ragda bn... oya poddak padam krnn deiii.. ee tika ahaii bri unoth poddk baniii ochchr thmaa....

    khmth 2010-11 kale wge dn nha.. covid wlin psse nthim thram