හෙලුවෙන් පාන්දර වෙනකන් washroom වල දාලා වතුර ගහන සිද්දි තියෙනවලුBonchi seen eka ahala thiyenava anikva monavada?? Kellanta ova na neda?? Hostal vala kellanta underwear andinna ehema den na kiyalath ekek meke dala thibba
හෙලුවෙන් පාන්දර වෙනකන් washroom වල දාලා වතුර ගහන සිද්දි තියෙනවලුBonchi seen eka ahala thiyenava anikva monavada?? Kellanta ova na neda?? Hostal vala kellanta underwear andinna ehema den na kiyalath ekek meke dala thibba
මාර ලොජික් තියෙන්නෙ. කැම්පස් තේරුනානම් රැග් කට්ටක් කාගෙන ඉදපන්. ඕක මාස කීයපයයිනේ. රැග් කරන, දේශාපලනය කරන බහුතරයක් ඩිග්‍රි නැතුවයි එලියට යන්නෙ. NIBM office package ekath free, azure ekath free, free online libraryරැග් නෑ නෙමෙයි තාම තියනවා. රැග් දෙන උන්ගේ මානසික මට්ටම ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනි නැනේ. ඒකයි අපේ කැම්පස් පහළට යන්නේ. එදා පේරාදෙණියමයි තාමත් තියෙන්නෙ. ලොකු දියුණුවක් නැ. වෙන රටවල්වල පුස්තකාල, ලැබ්, ස්පෝට් පැත්ත මාර විදියට දියුණු කරල තියනවා. සොෆ්ට්වෙයා ටිකත් ෆ්‍රී දෙනවා ලයිෂන් එකත් සමගම අවුරුදු කීපයකට. අපේ රටේ ප්‍රයිවට් කැම්පස් කීපයක සහ රජයේ කැම්පස් කීපයක ඇරෙන්න සොෆ්ට්වෙයා ටිකවත් නොමිලේනැ. ඒවත් ක්‍රැක් දාගෙන පාවිච්චිකරන්න ඕනි. පුස්තකාල පැය 24ම නැ. සමහර කැම්පස් රෑට වහලා. කෙල්ලොන්ට එලි බහින්නවත් බැහැ. වෙන රටවල්වල කැම්පස් පැය 24ම අරලා. පුස්තකාලයට ඕනිම වෙලාවක ගිහින් එන්නත් පුළුවන්. නගරයක තියන පුස්තකාල බහුතරයක්ම පැය 24ම ඇරලා. ඒවගේම ඒ රටවල්වල කැම්පස් එකක කැෆේ එකෙන්ම බියර් එකක් හෝ වෙනත් ඒවගේ දෙයක් අරගෙන පාවිච්චි කරන්න පුළ්වුඅන්. කවුරුත් රෙදි උස්සගෙන එන්නෙ නැහැ. ලොකු උත්තමයෝ සීන් නැ. පාඩුවේ ඇවිත් ඉගෙනගෙන යන්න පුළුවන්. හොදම දේ තමයි හොස්ටල්වල ගෑනු පිරිමි බෙදිල්ලක් නැහැ. එකට ඉන්නෙ. එහෙම හිටියා කියලා ඒ රටවල්වල කෙල්ලො බඩ වෙන්නෙ නැ. කෑම බීම ගැනැත් කියනව නම් ලංකාවේ සමහර කැම්පස්වල රැග් කාලේ කොකා කෝලා එකක්වත් බොන්න බැහැ. බ්‍රැන් ඩඩ් ඇදුමක් පැළදුමක්, අඩූම තරමේ සපත්තු දෙකක් දාන්න බැහැ. ධනවාදීයොන් ගේ දේවල් පාවිච්චිකරන්න තහනම්.මාර ලොජික් තියෙන්නෙ. කැම්පස් තේරුනානම් රැග් කට්ටක් කාගෙන ඉදපන්. ඕක මාස කීයපයයිනේ. රැග් කරන, දේශාපලනය කරන බහුතරයක් ඩිග්‍රි නැතුවයි එලියට යන්නෙ.
Rag na wali na. igenagaththa giya.උබව රේප් කරයි දැන් ජෙප්පො හරි පේරා සෙට් එකක් බැහැල ඕං .රැග් නෑ නෙමෙයි තාම තියනවා. රැග් දෙන උන්ගේ මානසික මට්ටම ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනි නැනේ. ඒකයි අපේ කැම්පස් පහළට යන්නේ. එදා පේරාදෙණියමයි තාමත් තියෙන්නෙ. ලොකු දියුණුවක් නැ. වෙන රටවල්වල පුස්තකාල, ලැබ්, ස්පෝට් පැත්ත මාර විදියට දියුණු කරල තියනවා. සොෆ්ට්වෙයා ටිකත් ෆ්‍රී දෙනවා ලයිෂන් එකත් සමගම අවුරුදු කීපයකට. අපේ රටේ ප්‍රයිවට් කැම්පස් කීපයක සහ රජයේ කැම්පස් කීපයක ඇරෙන්න සොෆ්ට්වෙයා ටිකවත් නොමිලේනැ. ඒවත් ක්‍රැක් දාගෙන පාවිච්චිකරන්න ඕනි. පුස්තකාල පැය 24ම නැ. සමහර කැම්පස් රෑට වහලා. කෙල්ලොන්ට එලි බහින්නවත් බැහැ. වෙන රටවල්වල කැම්පස් පැය 24ම අරලා. පුස්තකාලයට ඕනිම වෙලාවක ගිහින් එන්නත් පුළුවන්. නගරයක තියන පුස්තකාල බහුතරයක්ම පැය 24ම ඇරලා. ඒවගේම ඒ රටවල්වල කැම්පස් එකක කැෆේ එකෙන්ම බියර් එකක් හෝ වෙනත් ඒවගේ දෙයක් අරගෙන පාවිච්චි කරන්න පුළ්වුඅන්. කවුරුත් රෙදි උස්සගෙන එන්නෙ නැහැ. ලොකු උත්තමයෝ සීන් නැ. පාඩුවේ ඇවිත් ඉගෙනගෙන යන්න පුළුවන්. හොදම දේ තමයි හොස්ටල්වල ගෑනු පිරිමි බෙදිල්ලක් නැහැ. එකට ඉන්නෙ. එහෙම හිටියා කියලා ඒ රටවල්වල කෙල්ලො බඩ වෙන්නෙ නැ. කෑම බීම ගැනැත් කියනව නම් ලංකාවේ සමහර කැම්පස්වල රැග් කාලේ කොකා කෝලා එකක්වත් බොන්න බැහැ. බ්‍රැන් ඩඩ් ඇදුමක් පැළදුමක්, අඩූම තරමේ සපත්තු දෙකක් දාන්න බැහැ. ධනවාදීයොන් ගේ දේවල් පාවිච්චිකරන්න තහනම්.මාර ලොජික් තියෙන්නෙ. කැම්පස් තේරුනානම් රැග් කට්ටක් කාගෙන ඉදපන්. ඕක මාස කීයපයයිනේ. රැග් කරන, දේශාපලනය කරන බහුතරයක් ඩිග්‍රි නැතුවයි එලියට යන්නෙ.
Boru katha venna athiහෙලුවෙන් පාන්දර වෙනකන් washroom වල දාලා වතුර ගහන සිද්දි තියෙනවලු
NIBM office package ekath free, azure ekath free, free online libraryRag na wali na. igenagaththa giya.
මහ ලොකු ශිෂ්‍ය සංගම් කියන ඒවගේ ඉන්න උන් දන්නේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට ඕනි විදියට නටන්න විතරයි. අඩූම තරමේ පුස්තකාලේ වැඩි වෙලාවක් අරින්න කියලා බලකරන්න පුළුවන් ඕකුන්ට. ඒවගේම ෆ්‍රී ඩේටා දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. සොෆ්ට්වෙයා ටික ඉල්ලන්න පුළුවන්. ලැබ් ටික හරියට හදලා දෙන්න කියන්න පුළුවන්. කොම්පියුටර් ටික අද කාලෙට ගැලපෙන විදියට හදලා දෙන්න කියන්න පූළුවන්. ඒ මොකුත් ඉල්ලන්නෙ නැහැ. වෙන වෙන බයිලා ඉල්ලන්නෙ. අඩූම තරමේ කැම්පස් එක පැය 24ම යන්න එන්න පුළුවන් තැනක් කරපල්ලා කියලවත් කියන්නෙ නැහැනේ. ඉස්කෝලේ මානසිකත්වයෙන් තාම ඉන්නෙ. රබර් සෙරප්පු , ගවුම් කෑලි තමයි මුන්ට ලොකු.චෙක් කරගන්න ඔයා කොට කලිසම ගහලා බාටා දෙකක් දාල ගලහ පාරේ යන්න
උබව රේප් කරයි දැන් ජෙප්පො හරි පේරා සෙට් එකක් බැහැල ඕං .
------ Post added on Feb 4, 2023 at 1:10 AM
එච්චර පරිනත බුද්ධියක් තියන එවුං නෙවේ ඕවා lead කරන්නෙ ඒකයි. කැම්පස් යන බහුතරේ දන්නවා ඕවා කරන එවුන්ගෙ ජාතකේ.මහ ලොකු ශිෂ්‍ය සංගම් කියන ඒවගේ ඉන්න උන් දන්නේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට ඕනි විදියට නටන්න විතරයි. අඩූම තරමේ පුස්තකාලේ වැඩි වෙලාවක් අරින්න කියලා බලකරන්න පුළුවන් ඕකුන්ට. ඒවගේම ෆ්‍රී ඩේටා දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. සොෆ්ට්වෙයා ටික ඉල්ලන්න පුළුවන්. ලැබ් ටික හරියට හදලා දෙන්න කියන්න පුළුවන්. කොම්පියුටර් ටික අද කාලෙට ගැලපෙන විදියට හදලා දෙන්න කියන්න පූළුවන්. ඒ මොකුත් ඉල්ලන්නෙ නැහැ. වෙන වෙන බයිලා ඉල්ලන්නෙ. අඩූම තරමේ කැම්පස් එක පැය 24ම යන්න එන්න පුළුවන් තැනක් කරපල්ලා කියලවත් කියන්නෙ නැහැනේ. ඉස්කෝලේ මානසිකත්වයෙන් තාම ඉන්නෙ. රබර් සෙරප්පු , ගවුම් කෑලි තමයි මුන්ට ලොකු.
හේතුව රජයෙ කැම්පස් යන්නේ අන්ත දුගී හද්ද වන්නියෙන් එන අයයිමහ ලොකු ශිෂ්‍ය සංගම් කියන ඒවගේ ඉන්න උන් දන්නේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට ඕනි විදියට නටන්න විතරයි. අඩූම තරමේ පුස්තකාලේ වැඩි වෙලාවක් අරින්න කියලා බලකරන්න පුළුවන් ඕකුන්ට. ඒවගේම ෆ්‍රී ඩේටා දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. සොෆ්ට්වෙයා ටික ඉල්ලන්න පුළුවන්. ලැබ් ටික හරියට හදලා දෙන්න කියන්න පුළුවන්. කොම්පියුටර් ටික අද කාලෙට ගැලපෙන විදියට හදලා දෙන්න කියන්න පූළුවන්. ඒ මොකුත් ඉල්ලන්නෙ නැහැ. වෙන වෙන බයිලා ඉල්ලන්නෙ. අඩූම තරමේ කැම්පස් එක පැය 24ම යන්න එන්න පුළුවන් තැනක් කරපල්ලා කියලවත් කියන්නෙ නැහැනේ. ඉස්කෝලේ මානසිකත්වයෙන් තාම ඉන්නෙ. රබර් සෙරප්පු , ගවුම් කෑලි තමයි මුන්ට ලොකු.