පේරා Engineering සිලෙක්ට් වෙලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    මෙන්න කවද හරි පඩියට මැරීගෙන වැඩ කරන්න ලෑස්ති වෙන කොල්ලේක්. මූද හත් ගොව්වක් තියන් අමුඩ නොගහ ඉස්සෙල්ලම අර අමානුෂික රැග කන්න ලැස්ති වෙයන් ඊට පස්සේ උබට සසර තේරිල එකම සමාජ තලේට එනවා. ඒම තමා උන් කියන්නේ . ඊට පස්සේ පිකටින් අනන් මනන් කරල කෝම හරි අවුරුදු 5කින් හරි එලියට ඇවිල්ල ඔය සොච්චම් පඩියකට වැඩ කරපන් සතියේ දවස් 5ක් හරි 6ක් හරි ඉරිදා වැටිලා නිදාගනින් , ඊට පස්සේ ලොකු පඩියකට ලොකු කොම්පැනියක වහල් කම් කරන්න පුලුවන්. සුභ පතනවා
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Congratulations !!

    Mulinma 1st year course eka goda daaganna. Honda GPA ekak gaththoth ona field ekak karanna puluwan. Godak un innawa Pera ewith, nidahasa wedi nisa pissu kelala, 1st year GPA adu nisa kemathi field eka karanna beri una. Batch Rep, Union Members wage wenawa nam weda karana (studies) set ekak ekka inna. Ethakota un balen hari goda daala denawa. Nethnam ithin ithuru wena field ekak thamai karanna wenne.

    Beri wela 1st class enne ne. Beri wela wath hithanna epa beri wela 1st class ei kiyala:rofl: 1sy class, 2nd upper wage awoth scholarship ekak campus eke lecturer kenek gen recommendation ekak aragena ganna puluwan. 1st class,2nd upper ganna amaru ne. Edineda weda, edineda iwara karanna one. Api ithin ground ekei, kello ekka panduru assei iddi oka karanna amarui.
    Eka denagena course eka hariyata goda daaganna. :cool:Lecturers la hondai, baya nethuwa hondata kathaa karala inna. Api karapu lokuma modakama thamai wediya katha karapu nethi eka.

    Mama nam kiyanne CE/ E&E karanna kiyala. CE course eka tikak katta, weda wedie. Hebei out unahama padi hondai. E&E anith ewata sapekshawa weda adui. Subject content eka tikak amarui (hemotama set wenne ne) . Hebei CS/ CE jobs walatath yanna puluwan, anith skills tika thiyenawa nam.

    පේරා CE කරලා පිටරට තියෙන රැකියා අවස්ථා කොහොමද? එහෙම ඩිග්‍රී එකක් තියෙන අයට UK/USA පැනගන්න බැරිද? එහෙම ජොබ් සෙට් කරගන්නේ කොහොමද?
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මෙන්න කවද හරි පඩියට මැරීගෙන වැඩ කරන්න ලෑස්ති වෙන කොල්ලේක්. ඕවට වඩා ඉස්සෙල්ලම අර රැග කන්න ලැස්ති වෙයන් . පස්සේ පිකටින් අනන් මනන් කරල කෝම හරි අවුරුදු 5කින් හරි එලියට ඇවිල්ල ඔය සොච්චම් පඩියකට වැඩ කරපන් ඊට පස්සේ ලොකු පඩියකට වහල් කම් කරන්න පුලුවන්. සුභ පතනවා

    ආදරෙයි :love:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    thawa deyake me tike campus Strike , ubalage intake eka 3 months wage parakku weiyi :sorry: may be more :sorry::sorry:
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    ඒක තමයි ගොඩක් අය කියනවා උඹට හරියන්නේ architecture කියලා :sorry::sorry::sorry: Civil කරලා චාටඩ් කරොත් කට්ට දිගටම තියෙයිද?

    මෙහෙමයි කට්ට කන්න වෙන්නේ කොන්ට්‍රැක්ටර් ගාව වැඩ කලොත් තමයි. වෙන ජොබ් වල කට්ට අඩුයි, පඩිත් අඩුයි.ගවර්මන්ට් සිවිල් ජොබ් වල කට්ට අඩුයි, පඩිත් අඩුයි. හුගක් අය ගත්තු පඩියෙන් දෙකෙන් පංගුවට රජයේ ජොබ් වලට යනවා කට්ට කන්න බැරි නිසා.

    චාටර් කරපු අය middle east එහෙම යනවා ලොකු සලරි වලට.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    uba giya wade karaganin wena muktuth nathuwa , First class danawa name hodata wada karanna balagena enna , kelloth innawa ona tharam :love::love::love:

    ape batch CS wadima giye 175,000 WSO2 , okkotama wage aduma 2nd upper + hoda attitude ekake thibaa ( Narrow-minded ekake wath select une na)

    90,000- 100,000 giya ayath innawa starting CS , but loku awulake na

    Civil untath hodaiyi salary ehama , habaiyi bung salary balagena nam koranna epa puthee ubata life ekama epa weiyi mehe awama ,

    asa deya karapan salary adu unath ubata issarahata yanna puluwan :yes::yes:

    wadi details ona name message me :yes:

    pm දැම්මා... :love:
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මෙහෙමයි කට්ට කන්න වෙන්නේ කොන්ට්‍රැක්ටර් ගාව වැඩ කලොත් තමයි. වෙන ජොබ් වල කට්ට අඩුයි, පඩිත් අඩුයි.ගවර්මන්ට් සිවිල් ජොබ් වල කට්ට අඩුයි, පඩිත් අඩුයි. හුගක් අය ගත්තු පඩියෙන් දෙකෙන් පංගුවට රජයේ ජොබ් වලට යනවා කට්ට කන්න බැරි නිසා.

    චාටර් කරපු අය middle east එහෙම යනවා ලොකු සලරි වලට.

    පෞද්ගලික අංශයේ සිවිල් ජොබ් මොකද? අන්තිමට රස්සාව එපා වෙයිද දන්නේ නෑ. :sorry:
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    thawa deyake me tike campus Strike , ubalage intake eka 3 months wage parakku weiyi :sorry: may be more :sorry::sorry:

    ඒක තමයි. මම හිතන විදිහට අපිව ජනවාරි ගනී. කොහොම හරි වෙනදා වගේ මොරටු අයට කලින් අපිව එලියට දැම්මනම් හොදයි :sorry::sorry:
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මෙන්න කවද හරි පඩියට මැරීගෙන වැඩ කරන්න ලෑස්ති වෙන කොල්ලේක්. මූද හත් ගොව්වක් තියන් අමුඩ නොගහ ඉස්සෙල්ලම අර අමානුෂික රැග කන්න ලැස්ති වෙයන් ඊට පස්සේ උබට සසර තේරිල එකම සමාජ තලේට එනවා. ඒම තමා උන් කියන්නේ . ඊට පස්සේ පිකටින් අනන් මනන් කරල කෝම හරි අවුරුදු 5කින් හරි එලියට ඇවිල්ල ඔය සොච්චම් පඩියකට වැඩ කරපන් සතියේ දවස් 5ක් හරි 6ක් හරි ඉරිදා වැටිලා නිදාගනින් , ඊට පස්සේ ලොකු පඩියකට ලොකු කොම්පැනියක වහල් කම් කරන්න පුලුවන්. සුභ පතනවා

    අමානුෂික රැග තිබ්බේ අවුරුදු 3 කට විතර උඩින්. දැන් බනින සීන් විතරයි. දැන රැග කියන වචනේ ඊ-ෆැක් එකෙන් නෑසෙන තරම්.
     

    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    පේරා CE කරලා පිටරට තියෙන රැකියා අවස්ථා කොහොමද? එහෙම ඩිග්‍රී එකක් තියෙන අයට UK/USA පැනගන්න බැරිද? එහෙම ජොබ් සෙට් කරගන්නේ කොහොමද?

    Degree eka gaththa gaman okkoma hari kiyala hithanna epa. Ethanin thamai patan ganne.

    Mama danna widihata UK/USA paninna lesima widiha thamai USA/UK wala projects karana company ekaka work karala (Sri Lankan based but working in US/UK) experience gain karaganna eka. Mama CE/CS gena wediya danne ne. Meka danna aya godak innawane, wena honda widihak thiyenawa nam kiyai :cool:

    Anith eka thamai Masters/PhD karanna UK/USA/Canada/ Oz yanna puluwan. Ita passe ehen job ekak hoyagena ho nethuwa PR/ Green Card apply karanna puluwan.

    Ape batch eketh godak CE karapu aya den Singapore inne. Degree eke Recognition eka nam awlak ne mama danna widihata.

    PR wage apply karanawa nam ona Engineering degree ekak awlak ne. CE jobs ona tharam thiyenawa. Civil, Mechanical ehemath jobs thiyenawa.
     

    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    Me para AL karana Hoda result ekak ei kiyala hitan inna ewunta karanna One me tika

    1. A/L iwara wuna gaman class gihin IELTS goda daganna eka
    2. Result apu gaman Bsc walata apply karana eka Top rank uni balala (world rank 1000 atule)
    3. Scholarship ekak awoth ekata yanawa
    4. Nattan Goverment campus ekata yanawa .

    Machan, A/L pass (Let's say qualified for Engineering in Govt Uni) kenekuta, scholarship ekak goda daanna thawa monawada ona qualifications?
    Let's say 6.5-7 in IELTS academic.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    electronics karana ewuntath lankaawe electronics jobs na. Unuth software wage ewwata set wenne.eta hodai ekapara cs karanawa mokadha electronics & cs kiyanne wenas field dekak
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Machan, A/L pass (Let's say qualified for Engineering in Govt Uni) kenekuta, scholarship ekak goda daanna thawa monawada ona qualifications?
    Let's say 6.5-7 in IELTS academic.
    oya tika tamai , wena mukuth one naha qualification .AL hoda result ekak + ielts
    apply karanakota itin wade hodata karanna one . motivation letter ehema hodata liyanna one . godak ewun ohoma yanawa .
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    ඒක තමයි. මම හිතන විදිහට අපිව ජනවාරි ගනී. කොහොම හරි වෙනදා වගේ මොරටු අයට කලින් අපිව එලියට දැම්මනම් හොදයි :sorry::sorry:

    කලින් අවුට් උනා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් සෙට් වෙන්නෙ පොඩි කම්පැනි වලට යනවානම් තමයි. ඒ කියන්නෙ කැම්පස් ටාගට් කරන්නෙ නැතුව කට්ටිය ගන්න හදන කම්පැනි.

    ලොකු කම්පැනි වලට යනවානම් කලින් අවුට් උනා කියලා තේරුමක් නැහැ මොකද ලොකු කම්පැනි කෙලින්ම කැම්පස් වලින් බැජ් අවුට්වෙන කාලෙ එහෙම බලලා ඒ ඒ කැම්පස් වලින් කෙලින්ම ගන්න ට්‍රයි කරනවා
    සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ නම් මොරටුවට කලින් එලියට ආව කියලා කිසිම ලොකු කම්පැනියකින් ඇඩ්වාන්ටේජ් එකක් නැහැ. මොකද කලින් අවුට් උනත් පස්සෙ අවුට් උනත් එහෙන් එහ හොද එවුන් ටික කොහොමත් ගන්නවා
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    Dude my advice is to choose civil path.. You'll thank me later after 10-20 years ( considering money +reputation )
     

    bitwhites

    Member
    May 24, 2018
    38
    7
    0
    code karanna asa nethnam, technical dewal ekka always up to date inne nethnam dont do CS. weda puluwan nam job have. campus eka kohe unath.