පේරා Engineering සිලෙක්ට් වෙලා

shenat

Well-known member
  • May 13, 2007
    58,479
    86,743
    113
    ආශ්චර්යමත් රටක
    උඹ යන තැනක හරියට ඉගෙන ගෙන ස්කිල්ස් අප්ඩේට් කරගෙන යනවා නම් තැනක් තියෙනවා... මොරටු කියල වැඩ බැරි නම් ඌව නිකන්ම රිජෙක්ට් වෙනවා කාලෙත් එක්ක. කරන දේ හරියට කලොත් හරි. පේරා සිවිල් කරනවා කියලා උඹ අවධානයෙන් වැඩ නොකලොත් කොච්චර හොඳ ප්‍රොෆෙසර්ගෙන් ඉගෙන ගහ්තත් ගොඩ දාගන්න බෑ...

    අර සැලරි බලාගෙන යුනිවසිටි කෝස් එක සිලෙක්ට් කරනවා කියන්නේ නම් ඉතින් සමහරුන්ට වික්ෂ්ප්තයක් ඇති වේවි.. මට වගේ...
    කාලේ වෙනස් තාලේ අලුත් නිසා දැන් එහෙම ෆැක්ට් එකකුත් කන්සිඩර් වෙනවා කියලා තේරෙනවා. ගොඩක්ම එන්ජෝයි කරන සබ්ජෙක්ට් තෝරපු කාලෙ ඉවරයි වගෙ :dull:

    :no::no::no: eka tamai karana waradima wade.


    somapalayo field eka toraddi 1 st eka kamattata denna.
    nattan mona magula tibunath epa wenawa godak ikmanatama.
    trust me..

    mamath oya magula karapu nisa kiyanne. civil walata akamathi wela awe na mama. but wadipurama kamaththa tibune CS,electronic walata.

    apita penne nati opportunities enawa kamathi de asawen karanakota.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,743
    113
    ආශ්චර්යමත් රටක
    Civil කරලා Charter කරොත් ඔය තියනවා කියන කට්ට අඩුවෙන්නේ නැද්ද බං?

    eka ithin kenagen kenatat wenas wenawa etakota.
    ekekta kattak nowena deyak tawa ekekta kattak. mama dakala tiyenawa eka.

    mama mehema ahannan uben.

    uba katta kiyala adahas karanne mokakda? etakota kiyannam.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,743
    113
    ආශ්චර්යමත් රටක
    මචං ඔය කියනවා වගේ හොද කැම්පස් එකකට Higher Studies ගියා කියමුකෝ. එහෙම ගියපු එවුන්ගේ ජීවිත මොන වගේද? ගොඩක් එවුන් ලංකාවට ඇවිත් මෙහේ වැඩි ගණන් වලට ජොබ් කරනවද? එහෙම නැත්නම් එහේ මොන වගේ ජොබ්ද කරන්නේ?

    pitarata idan eng. studies karala apu ekekta civil field eke nam local reputed company ekaka engineer post ekak hambawenne na mulin. assistant eng. tamai mona university eke igena gattat. ehema nowenne ubata e field eke hoda contact ekakin job ekak set karaganna puluwan nam witarai.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,743
    113
    ආශ්චර්යමත් රටක
    සිඑස් කරන එක හොදයි වගේ තමා. CS කරලා පට්ට GPA එකක් දාගත්තොත් 1.5lak පන්නලා ගන්න පුලුවන් වෙයිද?

    CS wage ewa ban godak ikmanata update wena fields ne. civil wage newei.
    etakota ewa gana meteren inna ona hoda tanakata yannanam. degree eken witarak hoda tanakata yanna ba. e gamanma amathara dewal igena ganna wei. meka mata hitena widiya.

    mora starting salary eka hoda unata passe update nathi aya halei itin. :)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,743
    113
    ආශ්චර්යමත් රටක
    ඒ සීන් එක ඇත්තද බං. මම 2016 බැච් එකෙන්(අපිට කලින් එක) අහලා බැලුවා. දැන් පේරා වල සිවිල් වලට වැඩිය උඩින් තියෙන්නේ කොම ලු. එහෙම තත්වයක් උඩ පේරා ඩිග්‍රී එක අහලකවත් නැති වෙන්න පුලුවන්ද?

    ehema wenne na ban. baya natuwa karapan.. degree eke witarak inna epa. update weyan nitarama. ehema nathi unoth nam sorry thamai. palaweni de field ekata tiyena kamaththa. karana eka puluwan taram hoda gpa ekak ekka karapan.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,743
    113
    ආශ්චර්යමත් රටක
    PERA gihilla alayek wage nam inna epa. full happening campus ekak. full freedom ekak ganna pulwan uni ekak.

    :rolleyes:

    අනිවා. අපි සෙට් එකක් හදාගෙන යන්නේ. ෆුල් ආතල් සෙට් එකක්. ආතල් වැඩි වෙලා ඇක කෙල වෙලා යයිද දන්නේ නෑ. :rolleyes:

    gon athal walata nam yanna epa ithin. campus giyama samaharu inne eeta wada deyak na un tamai rajawaru kiyala. ehema nam inna epa ubala. paksha deshapalaneta help karana dewal nam karanna epa.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Engneering යන්න කලින් කරන්න course එහෙම තියෙනවද කලින් කරගත්තොත් හොද?

    රට යන්නත් අසාවක් තියෙනවා oluvil වගෙ uni එකකට scholarship එනවද සමාන්‍යෙන් පිටරට uni වලින්...

    job එකකට යාගන්න හොද oluvil CS eng/UCSC/moraIT වලින් කොකද හොඩයි කියලා හිතෙන්නෙ.. scholarship වැටෙන්නෙ..
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :rolleyes:



    gon athal walata nam yanna epa ithin. campus giyama samaharu inne eeta wada deyak na un tamai rajawaru kiyala. ehema nam inna epa ubala. paksha deshapalaneta help karana dewal nam karanna epa.

    PERA gihin FUN ganna onenam Waatha weyan, Igenaganna onenam Acedamic yanna onenam ala weyan.
     

    PKSadeep

    Junior member
  • Nov 4, 2011
    50
    3
    8
    Matara
    සිවිල් නම් කරන්න එපා....මමත් සිවිල් කරේ....ආසාව වගේ නෙවේ උඹට ජීවිත කාලෙම කරන්න වෙන්නෙ ඔය ජොබ් එක.....ලංකාවෙ සිවිල් ජොබ් වල පට්ට කට්ට සහ පඩියත් ගොඩක් අඩුයි.....CS කරපන්....මම නම් දන්න එකෙක්ට සිවිල් කරන්න දෙන්නෙ නෑ....
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    PERA gihin FUN ganna onenam Waatha weyan, Igenaganna onenam Acedamic yanna onenam ala weyan.

    mehemai macho . campus walata scholarship hambenawa kiyala ekak naha . eka wenne USA wage ratawala prof. ta tamai fund hambenne research walata .
    prof. lage connection mata wena wadak eka . prof. lage direct funding giyama wade godak amarui ,uta wadagena, eka kiyana serama magul karagena inna wenawa . uge wada serama karala tamange phd reserach eka karannath one .oya deken ekak hari hariyata wune nattan fund natara karanawa .
    prof. lage funding walata wada schol godak tiyenawa campus ,goverment funding wala ewata yanna balanna . ewata ube campus eka mokadda kiyana eka adala naha
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    uba godak ma brainwash wela wage.. :D:D

    meka boruwata kale kana topic ekak.. e nisa wedak na oka gana wadiya katha karala.


    Mama semi ala. Mona brainwash da. Brain wash nowuna nisa thamai Card eka aran peththakata une. Uba waathanam Brainwashed. Alanam eth Brainwashed. Brainwash nathi nisa api a medde. Api a dekama diha balanne pita indan. Apita ALA WATHA deke wenasa hondata penawa. :lol: :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,743
    113
    ආශ්චර්යමත් රටක
    සිවිල් නම් කරන්න එපා....මමත් සිවිල් කරේ....ආසාව වගේ නෙවේ උඹට ජීවිත කාලෙම කරන්න වෙන්නෙ ඔය ජොබ් එක.....ලංකාවෙ සිවිල් ජොබ් වල පට්ට කට්ට සහ පඩියත් ගොඩක් අඩුයි.....CS කරපන්....මම නම් දන්න එකෙක්ට සිවිල් කරන්න දෙන්නෙ නෑ....

    see somapala.. :D

    mamath danna ekekta civil karanna kiyanne na.

    karapu ekekta lankawe inna kiyanneth na.. :):):)

    civil karapu un puluwan ikmanin wena ratawal walata palayalla..

    nattan mehe company diyunu karanna mariyalla tamange jeewithe kapa karala.. :lol::lol:

    civil contracto laga awrudu 4k 5k hitiya kiyanne ai itin u brainwashed wage tamai.. kawada hari PM kenek wenna heena daka daka idiy.

    PM kiyanne mokekda? allion ekak , vezel ekak awrudu 50 n witara aran dan mama hena successful kiyala hitan inna puluwan.. :lol: u eka gannakota company eke aithikarayata Bently mulsanne ekak ganna hamba karala deela iwarai.. family life ekath iwarai. :lol::lol:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Mama semi ala. Mona brainwash da. Brain wash nowuna nisa thamai Card eka aran peththakata une. Uba waathanam Brainwashed. Alanam eth Brainwashed. Brainwash nathi nisa api a medde. Api a dekama diha balanne pita indan. Apita ALA WATHA deke wenasa hondata penawa. :lol: :lol:

    Semi ala :rofl::rofl::rofl:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Mama semi ala. Mona brainwash da. Brain wash nowuna nisa thamai Card eka aran peththakata une. Uba waathanam Brainwashed. Alanam eth Brainwashed. Brainwash nathi nisa api a medde. Api a dekama diha balanne pita indan. Apita ALA WATHA deke wenasa hondata penawa. :lol: :lol:

    මේ ගොන් වැඩේ කරන්න එපා, වාත නම් වාත වෙයන්, අල නම් අල වෙයන්. සෙමි අල එවුන්ගේ වෙනස පෙන්නේ අනිත් දෙගොල්ලන්ට :lol::lol::lol: