පේරු රටේ සවාරියක්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
පේරු රටේ සවාරියක්

පේරු රටේ සවාරියක්

මචන්ලා මම Peru යන්න ඉන්නවා මේ දෙසැම්බර් අග. කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවනම් මගෙත් එක්ක join වෙන්න පුළුවන් . PM එකක් දන්නා. විශේෂයෙන්ම ඉන්කාවරුන්ගේ ශිෂ්ටාචාරය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. පට්ට ලස්සන රට . සිරා ආතල් එකක් දාන්න පුළුවන්.





Beautiful+Place+Machu+Picchu,+Peru+(2).jpg


MoshePeru.jpg


machu-picchu-peru.jpg


Machu+Picchu+-+Beautiful+Photos+%25282%2529.jpg


Beautiful+Place+Machu+Picchu,+Peru.jpg