පේස්බුක් සුට්ටේ ඇල්ගෝරිතම්"

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,522
    7,897
    113
    මට නම් බුකිය දැන් එපාම වෙලා තියෙන්නේ.. යකෝ උඩ පහළට යන්න නෑ එක එකාගේ A/L Results විතරයි තියෙන්නේ.. අපිට මොකටද බන් එක එකාගේ රිසාල්ට්ස්.. අපිට අවශ්‍යය කිසිම දෙයක් නෑ බලන්න වැදගත් කිසිම එකක් නෑ.. ඇයි මේ වෙන උන්ගේ පබ්ලික් පෝස්ට් අපිට පෙන්වන්නේ.. සකර්බර්ග් තොට පුකේ අරිනවා ස්ලේව් අයිලන්ඩ් එකේ.. දැන ගනින් පරයා!!!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,117
    113
    34
    Kalutara
    ඉතින් ඇයි ලෝ අයිකිව් මිනිස්සු පාවිච්චි කරන ෆේස්බුක් යන්නෙ හයි අයිකිව් මිනිස්සු පාවිච්චි කරන එලකිරි එන්නෙ නැතුව?
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    බුකියට ගියපු කාලයක් මතක නැ ටික්ටෝක් එකේ නංගිලා නටන ඒවා බල බල ඉන්නවා 🤭
     
    • Haha
    Reactions: Cypress

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මේකනම් සිරාම අවුලක්.. මෙච්චර වැඩ අස්සේ බුකියට යන්නෙ පොඩ්ඩක් අපේ පරන යාලුවෝ, පවුලෙ අය වගේ close උන් ගැන පොඩ්ඩක් හොයල බලල update එකකටනේ.. දැන් මුන් පෙන්නන්නේ අපිට අදාලම නැති දේවල්..:angry:
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Ow eka nam loku prashnayak tamay, Oka wena ratawal wala unta prashnayak nathiwa athi,,,, oya widiyata wall eka purawata results danne nathiwa athi
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    Mata thiyena prashnayak thamai mage photos walata like daana samahara yaluwange post mage feed eke pennane na. Man unge profile athulata gihin thamai like daanne. Habai mage kisima ekakata like daanne nathi unge num post pennanawa feed eke. Epa wela thiyenne.
     
    • Like
    Reactions: rejectzion

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    Mata thiyena prashnayak thamai mage photos walata like daana samahara yaluwange post mage feed eke pennane na. Man unge profile athulata gihin thamai like daanne. Habai mage kisima ekakata like daanne nathi unge num post pennanawa feed eke. Epa wela thiyenne.
    same here. ai bn e?