එහෙම වෙන්නේ පෝන්වල හොද cellular modem තියෙන හින්දාදන්න තරමින් ZTE ඔරිජිනල්ස් හැර අනික් එකක් වත් හරි නෑ. Dialog නම් කොහෙත්ම සෙට් නෑ. ෆෝන් එකට 4G තියෙනවා ඊට වැඩි ස්පීඩ්
ඒකක් මං කලින් යූස් කරල විකුණුවා ආපහු. ගොඩක් හීට් උන නිසා සෙට් උනේ නෑ මටමන් ගාව tp link m7350 එකක් තියනව විකුනන්න
Battery එක සවුත්තු වෙනවනෙ ටිකක් කල් යද්දිNormal 4G phone ekk gaththoth hoda nadda oya wadeta ? Second hand hari aulk na ne..