පොකට් රවුටර් එකක් ගන්ඩ හෙල්ප් එකක්

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    දන්න තරමින් ZTE ඔරිජිනල්ස් හැර අනික් එකක් වත් හරි නෑ. Dialog නම් කොහෙත්ම සෙට් නෑ. ෆෝන් එකට 4G තියෙනවා ඊට වැඩි ස්පීඩ්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දන්න තරමින් ZTE ඔරිජිනල්ස් හැර අනික් එකක් වත් හරි නෑ. Dialog නම් කොහෙත්ම සෙට් නෑ. ෆෝන් එකට 4G තියෙනවා ඊට වැඩි ස්පීඩ්
    එහෙම වෙන්නේ පෝන්වල හොද cellular modem තියෙන හින්දා

    මෙහේ අඩුවට තියෙන හුගක් හෝම් රවුටර් ,පොකට් රවුටර් LTE CAT 4

    හොදම පෝන් වල CAT 20 නුත් එහා cellular modem තියෙන්නේ.