පොටි ගානවා නම්

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    සැලකිය යුතුයි: පොටි අදිනවානම් බිත්තියක් තිබිය යුතුයි...

    පොටි කොට්ට ගනින් අනිත් ඒවා ගණන් දෙකේම එකම තමා.. 500ට තියනව සෙමෙන්ති කෝට්ටේ වගේ එක නෙමේ 800 තියන එක ගනින්..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔව්... තරෝසීල් එක හොදයි. ඒක තමයි ලාබ. තව ඊට වඩා ගනන් ඒවත් තියෙනවා. තරෝසීල් ගාද්දි ඒක ගාන්න ඕන දෙපැත්තට. එතකොට තමයි හොදට සීල් වෙන්නේ. එහෙම නොවුනොත් ආයිමත් තෙතමනය එන්න පුලුවන්.

    එක පැත්තකට ගාල දවසක් වේලුනාට පස්සෙ ඊලඟ පැත්තට තව තට්ටුවක් ගාන්න ඕන.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හාර්ඩ්වෙයාර් වල තියෙනවා බැන්ඩේජ් වගේ ටේප් වර්ගයක්. ( මට නම මතක නෑ. කඩේට විස්තරේ කිවුවම දෙයි. පොඩි ගානක් වෙන්නේ ) ඒකක් අරන් ඇවිත් මුලින්ම මූට්ටු උඩින් අලවන්න ඕන. ඊට පස්සේ ඒක උඩින් පොටි පාර හොදට අදින්න. වේලුනට පස්සේ හොදට කපලා පිලර් පාරක් දෙකක් ගාන්න. මූට්ටු වැහෙනවා.. පුලුවන්නම් ඇක්වා හරි වැප් හරි පේන්ට් එක අර මූට්ට උඩින් ගාලා දාන්න. ඒවායේ රබර් මිශ්‍ර ගතියක් තියෙන නිසා ඇදෙන සුලු බවක් තියෙනවා. මූට්ටු මතු වෙන්නේ නෑ.

    මචං අර ෆයිබර්ග්ලාස් ටේප් කියන එකද ඔය කියන්නෙ. නූල් වලින් හදපු දැලක් වගේ එකක් නේද..?

    fiber-lejayange.jpg

    එකෙක් කිව්වා මචන් මාස්කින් ටේප් අලවල වහන්න පුලුවන් පොටි ඇද්දම පේන්නෙ නෑ ක්‍රැක් වෙන්නෙත් නෑ කියලා. ෞඹට අත්දැකීම් තියනවද මචං.. එහෙමත් පුළුවන්ද..? වඩා හොඳ ක්‍රමය මොකද්ද... ෆයිබර්ග්ලාස් ටේප් ඉබේම ඇලෙනවද ශීට් එකට
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636

    අන්න නම. මාස්කින් ටේප් ගැන තමයි මමත් කිවුවේ. අපේ ගෙදර පාවිච්චි කලා. අවුලක් වෙලා නෑ. හොදට පොටි ටික ඇදලා කපලා ඉවරවෙලා හොදට පිලර් පාරක් ගෑවා. මම වැඩි හොදට කියලා ගෙදර තිබුනු ඇක්වා පේන්ට් එක මූට්ටු හරියේ ගෑවා. ඇක්වා එක ගෑවම කොහොමත් පොඩි පොඩි ක්‍රැක් වැහෙනවා. ෆයිබර්ග්ලාස් ටේප් එක ගැනනම් දන්නේ නැහැ මචෝ. පොඩ්ඩක් හාඩ්වෙයාර් එකකින් අහපන්.

    මචං මෙතන මාස්කින් ටේප් කියන්නේ සිවිලිමේ අලවන දැල වගේ එකකට. එහෙම නැතුව අපි අර නිකන් කියන මාස්කින් ටේප් එකට නෙමෙයි. උඹ ඔය පිංතූරේ දාලා තියෙන්නේ ඒ වගේ එකක් තමයි. ( ඕවට එක එක බාස්ලා එක එක නම් බං කියන්නේ. ඉතිං අපි දන්නෙත් ඔය නම්වලින්ම තමයි )
     
    Last edited:

    ඒකතමයි සීන් එක. එක එකා කියන්නෙ එක එක දේවල් හාර්ඩ්වෙයා කාරයත් දෙපැත්ත තියල කතාකරන්නෙ. ඒකත් හොඳයි.. මේකත් හොඳයි, සීලිම ගැහුවෙ මූට්ටු නැතිව ෆිනිශ් කරගන්න. පිස්සු කෙලියොත් හෙන චාටරේ මචං. ඒකයි විස්තර හොයාගෙන දැනුවත් වුනේ වැඩේ කරන්න කලින්...

    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොටි ගානවා නම් අලුතෙන් හදන ගෙදරක මොනවද සැලකිය යුතු කරුණු?
    දන්නා කට්ටිය පොඩ්ඩක් කියනවද?

    ube post eka nisa apitath podi wisthara tikak labunaa
    ubatath ape experinc walin mona hari labenna athi..
    thanku wewaa....