මචන් පොඩ්කාස්ට් එකක් කරන්න අමාරුවක් ඇවිත් තියෙන්නේ කරනවද නැද්ද කියලා බැලුවේ බන් මට කියන්න දේවලුත් තියනවා උබලා අහයිද දන්නේ නෑනේ ඕවා දැම්මට 


kookatath daapanko.. amaruwen hari wede patan gaththoth dhawasak improvement ekak thiyewi.. jaya!වෙල් සේඩ්.. ඩේටා වලට වඩා ප්රස්නේ අපේ උතුම් ජාතියට ඕව වැඩක් නෑ බං. අපේ වුන්ට ඔන්න ලීක් එකක් , ඕඩියෝ ටිකක් දැම්මනම් අම්ම ඩේටා හොයාගෙන හරි අහනවා බලනවා..සුපිරි රටනේ මේකpodcast ahanna tharam thawama sinhalu diyunu wela naha.. Anika munta datath naha..kookatath daapanko.. amaruwen hari wede patan gaththoth dhawasak improvement ekak thiyewi.. jaya!
dilshan bro neda budambooKatha krna dewal anuwa tma.. @DragonD කරනවා එකක්
mokakda podcast eka?Katha krna dewal anuwa tma.. @DragonD කරනවා එකක්
ehemama nh one ekak collab ekak krmu wrenmokakda subjet eka?
Math me kalpana kara kara inne karanna ekak.
Karapan machan, ahanwa godak ewa. Illumination pod cast eka wage hodata karapanමචන් පොඩ්කාස්ට් එකක් කරන්න අමාරුවක් ඇවිත් තියෙන්නේ කරනවද නැද්ද කියලා බැලුවේ බන් මට කියන්න දේවලුත් තියනවා උබලා අහයිද දන්නේ නෑනේ ඕවා දැම්මට![]()

