පොඩ්කාස්ට් එකක් කරන්න අමාරුවක් ආව

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මචන් පොඩ්කාස්ට් එකක් කරන්න අමාරුවක් ඇවිත් තියෙන්නේ කරනවද නැද්ද කියලා බැලුවේ බන් මට කියන්න දේවලුත් තියනවා උබලා අහයිද දන්නේ නෑනේ ඕවා දැම්මට :no:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    podcast ahanna tharam thawama sinhalu diyunu wela naha.. Anika munta datath naha.. :P kookatath daapanko.. amaruwen hari wede patan gaththoth dhawasak improvement ekak thiyewi.. jaya!
    වෙල් සේඩ්.. ඩේටා වලට වඩා ප්‍රස්නේ අපේ උතුම් ජාතියට ඕව වැඩක් නෑ බං. අපේ වුන්ට ඔන්න ලීක් එකක් , ඕඩියෝ ටිකක් දැම්මනම් අම්ම ඩේටා හොයාගෙන හරි අහනවා බලනවා..සුපිරි රටනේ මේක
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    k
    මචන් පොඩ්කාස්ට් එකක් කරන්න අමාරුවක් ඇවිත් තියෙන්නේ කරනවද නැද්ද කියලා බැලුවේ බන් මට කියන්න දේවලුත් තියනවා උබලා අහයිද දන්නේ නෑනේ ඕවා දැම්මට :no:
    Karapan machan, ahanwa godak ewa. Illumination pod cast eka wage hodata karapan
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔනම දෙයක් පටන් ගනිද්දි එපා.තේරුමක් නෑ කියන්න උන් බර සෙට් වෙයි.ඒත් උඹ කරපන්.ටොපික් එක හොදයි නම් උඹට ක්‍රවුඩ් එක නිකන්ම සෙට්වෙයි.අනික බන් ගැඹුර දැනගන්න නම් ඇතුලට බහින්නම ඔනා.උඩ ඉන්න උන්ගෙ බන අහලා වැඩක් නෑ
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මමත් joe rogan ගේ පොඩ්කාස්ට් අහනවා.ලංකාවේ පොඩ්කාස්ට් අහන එවුන් හරි අඩුයි.උබ වැඩේ පටන් ගනින් උබට සෙට් වෙන්නේ රියල් පොඩ්කාස්ට් අහන එවුන්.නැතුව රැල්ලට යන එවුන් නෙවේ මචන්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    අහනව. කරපන්. මොනව ගැනද කරන්න හිතන් ඉන්නෙ?