පොඩ්ඩක් බලපල්ලා

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    වැදගත් දෙයක් කියල හිතල මේකට මන් දැන්මේ පුළුවන් වෙලාවක බලපල්ලා මචන්ලා ....සමහරවිට මේගැන මේකේ සමහරක් එඋන් දන්නතුවත් ඇති දන්නවත් ඇති

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    අම්මට හු* න ප* සංස්කෘතිය .
    අපෙ උන් ටොක්ස් දෙනවා අද අරවා පිරිහිලා මෙව්වා පිරිහිලා කියලා .
    බලපන් මේ වගෙ රටෙ නම තිබ්බ මිනිහෙක්ගෙ පවුලකටත් වෙච්ච දේ ?
    එහෙම කරපු කැ* ජාතියක් තමා මේ සංස්කෘතියයි අරකයි මෙකයි ගාන්නෙ .

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    අම්මට හු* න ප* සංස්කෘතිය .
    අපෙ උන් ටොක්ස් දෙනවා අද අරවා පිරිහිලා මෙව්වා පිරිහිලා කියලා .
    බලපන් මේ වගෙ රටෙ නම තිබ්බ මිනිහෙක්ගෙ පවුලකටත් වෙච්ච දේ ?
    එහෙම කරපු කැ* ජාතියක් තමා මේ සංස්කෘතියයි අරකයි මෙකයි ගාන්නෙ .
    atthatama math baladdi duka hithuna ban
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    atthatama math baladdi duka hithuna ban
    මන් ඉස්කොලෙ කොට කලිසම් අඳින කාලෙද මන්දා කරුණානන්ද ගැන ගියා ජාතික රූපවාහිනියෙ ප්‍රොග්‍රැම් එකක්.
    එකෙන් තමා මන් දැනගත්තෙ පොර ගැන .
    නැත්තම් ඒ වෙද්දි අහලා නැහැ .

    මොනවා උනත් සොෂල් මීඩියාස් වලට බැන්නත් එව්වා තියෙන නිසා හරි මෙහෙම දැන ගන්නවා .
    නැත්තම් අර ලූෂන් පුෂ්පරාජ් කියලා ක්‍රීඩකයෙක් ගැනවත් අපි දැනගන්නෙ නැහැ නෙ ?
    ලංකාව ඔනිවාට වඩා ක්‍රිකට් පස්සෙ ගියා වැඩි .
    ලංකාව අනික් ස්පොර්ට්ස් වලට තැනක් දීලා නැහැ.
    සමහරක් විට ඒ සාපෙමද මන්දා දැන් ක්‍රිකට් වලට වැදිලා තියෙන්නෙත් .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අම්මට හු* න ප* සංස්කෘතිය .
    අපෙ උන් ටොක්ස් දෙනවා අද අරවා පිරිහිලා මෙව්වා පිරිහිලා කියලා .
    බලපන් මේ වගෙ රටෙ නම තිබ්බ මිනිහෙක්ගෙ පවුලකටත් වෙච්ච දේ ?
    එහෙම කරපු කැ* ජාතියක් තමා මේ සංස්කෘතියයි අරකයි මෙකයි ගාන්නෙ .
    ඉස්සරත් ඔහොමයි ඉස්සරහටත් ඔහොමයි
    ළමයි ඉන්නවා නම් අරගෙන පලයල්ලා වෙන රටකට
    උන්වත් හොඳ මිනිස්සු වෙයි

    මේකෙම ඉදල මැරිලා යන අපි හැමෝම ඔය විදියම තමයි
    ගොඩ ඒමක් නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    ඉස්සරත් ඔහොමයි ඉස්සරහටත් ඔහොමයි
    ළමයි ඉන්නවා නම් අරගෙන පලයල්ලා වෙන රටකට
    උන්වත් හොඳ මිනිස්සු වෙයි

    මේකෙම ඉදල මැරිලා යන අපි හැමෝම ඔය විදියම තමයි
    ගොඩ ඒමක් නෑ
    හැබැයි කට පුරා බුදු බණෙ .
    පන්සලේමයි ඉන්නෙ.
    දානෙ වරද්දන්නෙ නැහැ .
    කරොත් කරන්නෙ දහදුරා වැඩ .

    මමත් කැත්තට පොල්ල වගෙ ඉන්නෙ ඒකයි අපෙ සිංහළුන් එක්ක ගණු දෙනු කරද්දි .පොඩ්ඩක් යටහත් පහත් බව පෙන්නුවොත් අරින්නමයි එන්නෙ .
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ජපානෙන් මූට දෙන්න කියලා සල්ලි වගයක් එවලා තිබ්බා ලංකාවට
    ඒක කවුරු හරි ගල් කලා, මූ ඒක ගැන හොයලා පොලිසි ගිහින් තිබ්බා
    මූ ඒක ජපානෙට කියනවා කියලා ප්‍රසිද්ධියේ කිව්වලු
    පස්සෙ මූට ජපානෙන් එන්න කියලා ඉන්වයිට් කරලා
    සල්ලි ගල් කරපු එකා මූට ගේම දුන්නා උස්සන් ගිහින්
     
    • Sad
    Reactions: thanush000

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    NHK
    මන් ඉස්කොලෙ කොට කලිසම් අඳින කාලෙද මන්දා කරුණානන්ද ගැන ගියා ජාතික රූපවාහිනියෙ ප්‍රොග්‍රැම් එකක්.
    එකෙන් තමා මන් දැනගත්තෙ පොර ගැන .
    නැත්තම් ඒ වෙද්දි අහලා නැහැ .

    මොනවා උනත් සොෂල් මීඩියාස් වලට බැන්නත් එව්වා තියෙන නිසා හරි මෙහෙම දැන ගන්නවා .
    නැත්තම් අර ලූෂන් පුෂ්පරාජ් කියලා ක්‍රීඩකයෙක් ගැනවත් අපි දැනගන්නෙ නැහැ නෙ ?
    ලංකාව ඔනිවාට වඩා ක්‍රිකට් පස්සෙ ගියා වැඩි .
    ලංකාව අනික් ස්පොර්ට්ස් වලට තැනක් දීලා නැහැ.
    සමහරක් විට ඒ සාපෙමද මන්දා දැන් ක්‍රිකට් වලට වැදිලා තියෙන්නෙත් .
    ow eka attha paw ban atthatama ank sports karana eun
    oya shehan ambepitiya awith kiwwa eka parak uuu ain una dawas wala athletic walin ISURU UDANAYA uu ekkalu ISSARA anam manam meet walata giye eee unata ISURU udana inna thanai uu inna thanai dakkahama pattama dukai kiyala Sirawatama paw ban un
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ජපාන රූපවාහිනියෙන් මේ මනුස්සයා ගැන ඩොකියුමෙන්ටරි එකක් කරා.
    පැයක් හරි දෙකක් වගේ තිබ්බා ඒක මතකයි.
    කරුනානන්දගෙන් නොපසුබට බස්නා වීර්යය ගැන ජපාන පොඩි එවුන්ට ආදර්ශයට ගන්න කියලා එකේ කියනවා.
    ඒ වගේ රත්තරන් වටිනා මනුස්සයෙක් අන්තිමට සල්ලි නිසා මරලා දැම්මා.
    මේ තියෙන්නේ ඒ ඩොකියුමෙන්ටරි එකෙන් පොඩි කෑල්ලක්.
    පල්ලෙහා වීඩියෝ එකේ කරුනානන්ද දුවපු හැටි තියෙනවා.

    • Love
    Reactions: thanush000

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    meekath daana hithuna nikan anthima peeli 2a thuna balapallako

    Screenshot 2021-06-19 145819.jpg