මම නම් සීරියල් දුන්නා.
මාස 7න් පස්සෙ බත්, කැරට්, වට්ට්ක්කා හොදට චොප් කරලා දුන්නා.
හැබැයි තවම මව් කිරිත් දෙනවා.
දෙලුම් වගේ පලතුරු යුශ දෙනවා
මම නම් සීරියල් දුන්නා.
මාස 7න් පස්සෙ බත්, කැරට්, වට්ට්ක්කා හොදට චොප් කරලා දුන්නා.
හැබැයි තවම මව් කිරිත් දෙනවා.
දෙලුම් වගේ පලතුරු යුශ දෙනවා

මමත් ඔය ටික තමයි දෙන්නේ...
ඊයෙ තමයි Golden Cow biscuit එකක් කැවුවේ... ඒව කැවුවට අවුලක් නැද්ද බන්?
කිරිපිටි දෙන්න එපා. දැන් මාස හයක් නිසා පුලුවන් තරම් දේශිය ආහාර වලට පුරුදු කරපන්.
රතු සහල් වට්ටක්ක,කහ බතල,කැරට්, අලුකෙසෙල්, මුරුංග කොල සැර නැති මාලු. එහෙම දාලා පොඩි එකාට කවන්න පුලුවන් විදියට තලපයක් වගේ හදලම කවපන්. දවසින් දවස අලුත් එලවළුවක් එකතු කරපන්. පලතුරු වර්ග පොඩි කරල දීපන්. හැබැයි ඔනවට වැඩිය දෙන්න එපා. බර වැඩිවෙයි.
පවුල් ස්‍යෙඛ්‍ය සේවිකාවක් නැද්ද උබලට. ඒ අය අවශ්‍ය දේවල් කියා දෙනව. නැත්නම් ඩොක්ටර් කෙනෙක්ව හරි මීට් වෙයන්.


මම නම් සීරියල් දුන්නා.
මාස 7න් පස්සෙ බත්, කැරට්, වට්ට්ක්කා හොදට චොප් කරලා දුන්නා.
හැබැයි තවම මව් කිරිත් දෙනවා.
දෙලුම් වගේ පලතුරු යුශ දෙනවා
ubath kukku bonawada?![]()
ඒවා බොන්ඩ බෑ බං අපිට සීනි නෑ.
![]()


මමත් ෆාර්ලිස් දෙනවා හැබැයි හැමතිස්සෙම නෙවෙයි
සෝල්ට් නැති චීස් කෑල්ලකුත් ඉදලා හිටලා දෙනවා
දැන් හැබැයි මගෙ පොඩ්ඩට මාස 9යි
