පොඩ්ඩාආආආක් ලිස්සුවාආආආ බම්.....

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Internal injury යක් නම් වෙන්න ඇති අනිවා. වාහනේ පෙරළෙද්දි එළියට විසිවෙන්න ඉස්සෙල්ලා දොරේ ෆ්‍රේම් එකේ තදට වදිනවා වගේ. වාහනේට යටවුණත් වගේ ටිකක්. 😑
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Lissanava ban payin giyath lissanava
    තෝ බලාගෙන පරිස්සමෙන් ඈ ඔසා මාමියා.... ලිස්සලා කොන්ද හෙම කඩාගන්නවා නෙවේ ඈ.... 🙄

    අඩෝ උ කොමද එලියට ආවේ??
    Seat belt දාපු නැති නිසා කියලා තමා කියන්නේ පොර බලපම් බම්ප් වෙලා උඩ එද්දී පොරව එළියට වැටෙනවා 😐
    Internal injury යක් නම් වෙන්න ඇති අනිවා. වාහනේ පෙරළෙද්දි එළියට විසිවෙන්න ඉස්සෙල්ලා දොරේ ෆ්‍රේම් එකේ තදට වදිනවා වගේ. වාහනේට යටවුණත් වගේ ටිකක්. 😑
    අනිවා injury ඇති 😐
    කොහෙ වෙච්ච එකක්ද
    USA වෙන්න ඕනි, මම ඉන්න discord එකක තිබ්බේ, එක නිකන් අර accident 1st වගේ එකක්, ඔහොම සීන් තමා එකේ දාන්නේ. 😐
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,645
    113
    Colombo
    තෝ බලාගෙන පරිස්සමෙන් ඈ ඔසා මාමියා.... ලිස්සලා කොන්ද හෙම කඩාගන්නවා නෙවේ ඈ.... 🙄

    ඕකට ලංකාවෙ ලිස්සල වැටිල හොඳට පුරුදුයි බන්.
     
    • Love
    Reactions: MR.YOLO

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    තෝ බලාගෙන පරිස්සමෙන් ඈ ඔසා මාමියා.... ලිස්සලා කොන්ද හෙම කඩාගන්නවා නෙවේ ඈ.... 🙄

    Seat belt දාපු නැති නිසා කියලා තමා කියන්නේ පොර බලපම් බම්ප් වෙලා උඩ එද්දී පොරව එළියට වැටෙනවා 😐

    අනිවා injury ඇති 😐

    USA වෙන්න ඕනි, මම ඉන්න discord එකක තිබ්බේ, එක නිකන් අර accident 1st වගේ එකක්, ඔහොම සීන් තමා එකේ දාන්නේ. 😐
    Kaerima kattak kanne me wage hima wetena ratawal wala minissu😬
     
    • Sad
    Reactions: MR.YOLO