yaantamata wage matakai :)
lilman Well-known member May 10, 2009 41,005 54,637 113 Colombo Mar 16, 2013 #21 yaantamata wage matakai
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Mar 16, 2013 #22 අනිවා.. මතකයි හොඳටම..
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 16, 2013 #23 තේමා ගීතයෙ හෙන කුනුහරුප ටිකක් තියෙනව නෙ මතකයි පොඩි කාලෙ බැලුවා ජයවේවා
mmaxx Well-known member Jun 11, 2007 2,507 1,612 113 ඌ.ඇස්.ඒ Mar 16, 2013 #24 prageeth119lk said: තේමා ගීතයෙ හෙන කුනුහරුප ටිකක් තියෙනව නෙ Click to expand... ඕක තමා අපි ලොකු වෙනකොට හිත වල් වෙනව කියන්නෙ. පොඩිකාලෙනම් ඕන කුනුහරපයක් අහින්සක විදිහට අහන් ඉන්නවා.
prageeth119lk said: තේමා ගීතයෙ හෙන කුනුහරුප ටිකක් තියෙනව නෙ Click to expand... ඕක තමා අපි ලොකු වෙනකොට හිත වල් වෙනව කියන්නෙ. පොඩිකාලෙනම් ඕන කුනුහරපයක් අහින්සක විදිහට අහන් ඉන්නවා.
mmaxx Well-known member Jun 11, 2007 2,507 1,612 113 ඌ.ඇස්.ඒ Mar 16, 2013 #25 r.pathirana said: මම මගේ කැල්ලට කියන්නෙත් ගොන්ට කියලා. මම හිතුවේ මේ දැන් ඉන්න එවුන්ට අමතක වෙලත් ඇති කියලා Click to expand... පුදුමයි කෑල්ල මොනවත් කියන්නේ නෑ. පොඩිකාලේ ආසාවෙන් රසවිඳපු දේවල් ලේසින් අමතක වෙන්නේ නෑ.
r.pathirana said: මම මගේ කැල්ලට කියන්නෙත් ගොන්ට කියලා. මම හිතුවේ මේ දැන් ඉන්න එවුන්ට අමතක වෙලත් ඇති කියලා Click to expand... පුදුමයි කෑල්ල මොනවත් කියන්නේ නෑ. පොඩිකාලේ ආසාවෙන් රසවිඳපු දේවල් ලේසින් අමතක වෙන්නේ නෑ.
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Mar 25, 2013 #26 patta...... thankz wewaa...... rep+
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Mar 25, 2013 #27 එ කාලෙ මම ඔක හැමදාම බලනවා.. තාත්තා බැට්රිය චාර්ජ් කරලා ගෙනවා මට ඔක බලන්න ඔනා කියලා අඩනකොට. ඉස්සර කලු සුදු tv එකක් අපට තිබුනෙ, කරන්ට් තිබුනෙත් නැනෙ..
එ කාලෙ මම ඔක හැමදාම බලනවා.. තාත්තා බැට්රිය චාර්ජ් කරලා ගෙනවා මට ඔක බලන්න ඔනා කියලා අඩනකොට. ඉස්සර කලු සුදු tv එකක් අපට තිබුනෙ, කරන්ට් තිබුනෙත් නැනෙ..
HASITHA DIMANTHA Well-known member Mar 7, 2009 7,709 535 113 Kandy Mar 25, 2013 #31 ane manda ...mama ipadilath na.....hikzzzz.....theme song eka denna barida???
smad Well-known member Jan 11, 2007 2,819 329 83 日本 Mar 25, 2013 #32 අඩේ ඕක එල බන්. තකහනියක් ඕක යන වෙලාවල් එනකන් බලන් ඉදල මාර ආසාවෙන් බැලුවෙ.
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Mar 25, 2013 #33 chiruththanaaa ...
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Mar 25, 2013 #36 අඩේ තාමත් මතකයි ඕක අසාවෙන් බලපු හැටි..යන්න හිතෙනවා ඈත අතීතෙට ............
බන්ටු Well-known member Jun 22, 2012 2,266 922 113 මහා බ්‍රිතාන්‍ය Mar 25, 2013 #37 dj ice cold said: 1990 man ipadilath na ban umbala okkoma nakiyo Click to expand... අපෝ හුජ්ජ කොල්ලෙක්නේ මේ
dj ice cold said: 1990 man ipadilath na ban umbala okkoma nakiyo Click to expand... අපෝ හුජ්ජ කොල්ලෙක්නේ මේ
dmunasinghe Active member May 4, 2010 423 36 28 Mar 25, 2013 #38 This was a great program. Learned a lot from this. Do you have any torrent link to download? Tx
Kasunrock619 Well-known member May 18, 2009 16,840 1,459 113 Colombo Mar 25, 2013 #39 mama oka balala na ne
navodwickra Well-known member Jan 17, 2007 11,426 2,142 113 Leeds, UK Mar 25, 2013 #40 Kasunrock619 said: mama oka balala na ne Click to expand... ehenam umba chu kollek 1980 ganan wala ipaduna nam balala athi
Kasunrock619 said: mama oka balala na ne Click to expand... ehenam umba chu kollek 1980 ganan wala ipaduna nam balala athi