පොඩිකාලෙ දැකපු ගොන්ටව මතකද?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තේමා ගීතයෙ හෙන කුනුහරුප ටිකක් තියෙනව නෙ:baffled::P
මතකයි පොඩි කාලෙ බැලුවා;)

ජයවේවා
11.gif
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තේමා ගීතයෙ හෙන කුනුහරුප ටිකක් තියෙනව නෙ:baffled::P


    ඕක තමා අපි ලොකු වෙනකොට හිත වල් වෙනව කියන්නෙ.:rofl::rofl::P

    පොඩිකාලෙනම් ඕන කුනුහරපයක් අහින්සක විදිහට අහන් ඉන්නවා:rolleyes::rolleyes:.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :lol: මම මගේ කැල්ලට කියන්නෙත් ගොන්ට කියලා. මම හිතුවේ මේ දැන් ඉන්න එවුන්ට අමතක වෙලත් ඇති කියලා:D

    පුදුමයි කෑල්ල මොනවත් කියන්නේ නෑ.:rofl:

    පොඩිකාලේ ආසාවෙන් රසවිඳපු දේවල් ලේසින් අමතක වෙන්නේ නෑ.:yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එ කාලෙ මම ඔක හැමදාම බලනවා.. තාත්තා බැට්‍රිය චාර්ජ් කරලා ගෙනවා මට ඔක බලන්න ඔනා කියලා අඩනකොට. ඉස්සර කලු සුදු tv එකක් අපට තිබුනෙ, කරන්ට් තිබුනෙත් නැනෙ..
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අඩේ ඕක එල බන්. තකහනියක් ඕක යන වෙලාවල් එනකන් බලන් ඉදල මාර ආසාවෙන් බැලුවෙ.