පොඩි කාලෙ මම හිතුව ඔක්සිජන් ටිකක් පැක් කරගෙන, ගස් ටිකකුත් ගලවගෙන හදට ගිහින් ඒ ගස් පැල කරලා අර ඔක්සිජන් ටිකෙන් ඒ ගස් වවන්න.. පස්සෙ ඒ ගස් ආයිත් ඔක්සිජන් නිපදවනවා.. ඊටපස්සේ ගස් බෝවෙනවා.. සත්තු බෝවෙනවා.. හදේ ජීවීන් ඇතිවෙනවා..
![]()

පොඩි කාලෙ හිතුව මම කවදාවත් බොන්නෙ නෑ කියල....

මම පොඩි කාලෙ හිතාගෙන හිටිය ඔය ටීවි එකේ දකින කෙල්ලො කොල්ලො කිස් කරන සීන් අනම් මනම් ලගදි ආපු දේවල්, අපේ අම්ම්ලගෙ තාත්තලගෙ කාලෙ එහෙම දේවල් තිබ්බෙ නෑ කියල....![]()

හදයා;22794970 said:පොඩි කාලෙ මට තිබ්බ එකම හීනෙ, ස්කලීගෙ චුවා ලෙවකන්න

මම පොඩි කාලේ හිතන් හිටියේ බල්ලෝන්ට පැටව් ලැබෙන්නෙ බිත්තර විදිහට කියලා![]()
මන් පොඩිකාලෙ හිතාගෙන හිටියෙ මයිකල් ජැක්සන් ගෑනියෙක් කියල බන්![]()

ඕක මොකක්ද යකෝ මං මුලින්ම Justin Beiber ගෙ බේබි බේබි බේබී කියල කෑගහන සින්දුව ඇහුවාම හිතුවෙ මේ කෙල්ලෙක් කියන සින්දුවක්කියල![]()

ඉස්සර තාත්තගෙන් අහනව මහ පාර ඉවරවෙන්නෙ කොහෙන්ද කියිල![]()

me tooඉස්සර මන් කොත්තුරොටී කියල හිතාගෙන හිටියෙ එලවලු රොටී වලට බන්. පලවෙනි වතාවට කොත්තුවක් අරන් දුන්නහම පුදුම වෙලා ඇහුව තත්තගෙන් දැන් මේක කන්නෙ කොහොමද කියල .ඇයි ඉතින් මන් කටින් කඩාගෙන කන්නනෙ හිතාගෙන හිටියෙ![]()

Baby awe 2008.
E kiyanne uba e kale podi kiwwe hujja kollek neda.?