පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පොඩි කාලෙ මම හිතුව ඔක්සිජන් ටිකක් පැක් කරගෙන, ගස් ටිකකුත් ගලවගෙන හදට ගිහින් ඒ ගස් පැල කරලා අර ඔක්සිජන් ටිකෙන් ඒ ගස් වවන්න.. පස්සෙ ඒ ගස් ආයිත් ඔක්සිජන් නිපදවනවා.. ඊටපස්සේ ගස් බෝවෙනවා.. සත්තු බෝවෙනවා.. හදේ ජීවීන් ඇතිවෙනවා..

    :baffled:


    :lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම පොඩි කාලෙ හිතාගෙන හිටිය ඔය ටීවි එකේ දකින කෙල්ලො කොල්ලො කිස් කරන සීන් අනම් මනම් ලගදි ආපු දේවල්, අපේ අම්ම්ලගෙ තාත්තලගෙ කාලෙ එහෙම දේවල් තිබ්බෙ නෑ කියල....:baffled:

    Same here
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පොඩි කාලෙ මම හිතං හිටියෙ බැඳපු දෙන්නෙක් එක ළඟ වාඩි වෙලා හිටියම ලමයි ලැබෙනවා කියලා.

    චූවා තියෙන්නෙ චූ කරන්න විතරයි කියලා.

    ගැහැනු ලමයින්ගෙ චූවා පැලිලා වගේ නිසා පිටි පැකට් එක කැපුවා වගේ හතර වටේට චූ යනවා කියලා.

    ගැහැනු ලමයි ලොකු වෙනවා කියන්නෙ උට්ට ගැලවිලා වැටෙනවා, එතකොට ලේ යනවා කියලා.

    පට්ට බයේ හිටියෙ මගේ කොටහලු මගුල ගනීවි කියලා.

    පව් මම :(
     
    • Like
    Reactions: wissnshaftler

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මම පොඩි කාලේ හිතන් හිටියේ බල්ලෝන්ට පැටව් ලැබෙන්නෙ බිත්තර විදිහට කියලා :lol:
     
    • Like
    Reactions: wissnshaftler

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    පොඩි කාලෙ හිතුව කෙලොන්ට ලමය් ඉපදෙන්නේ කොල්ලගෙය් කෙල්ලගෙය් චු එකට කලවම් උනාම කියල එහෙම හිතල කෙල්ලෝ චු කරපු ඒවාට චු කරලත් තියෙනවා
     
    • Like
    Reactions: wissnshaftler

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මන් පොඩිකාලෙ හිතාගෙන හිටියෙ මයිකල් ජැක්සන් ගෑනියෙක් කියල බන් :sorry::sorry:

    :lol:
    ඕක මොකක්ද යකෝ මං මුලින්ම Justin Beiber ගෙ බේබි බේබි බේබී කියල කෑගහන සින්දුව ඇහුවාම හිතුවෙ මේ කෙල්ලෙක් කියන සින්දුවක්කියල :lol:
     
    • Like
    Reactions: wissnshaftler

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol:
    ඕක මොකක්ද යකෝ මං මුලින්ම Justin Beiber ගෙ බේබි බේබි බේබී කියල කෑගහන සින්දුව ඇහුවාම හිතුවෙ මේ කෙල්ලෙක් කියන සින්දුවක්කියල :lol:

    Baby awe 2008.
    E kiyanne uba e kale podi kiwwe hujja kollek neda.?
     
    • Like
    Reactions: wissnshaftler

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පොඩිකාලෙ මම හිතන් හිටියෙ බයික්වල මුකවාඩම් බැදගන යන එවුන් හොරු කියලා.

    PcJd5HS.jpg
     
    • Like
    Reactions: wissnshaftler
    Sep 4, 2015
    3,212
    269
    0
    මම පොඩි කාලෙ හිතන් හිටියෙ අල්ලාට නම වැටිලා තියෙන්නෙ ඌ නිතරම වල්ල අල්ල අල්ල ඉන්න නිසා කියලා. :lol:
     
    • Like
    Reactions: wissnshaftler
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉස්සර තාත්තගෙන් අහනව මහ පාර ඉවරවෙන්නෙ කොහෙන්ද කියිල :lol::lol:

    තාත්ත හිතන්න ඇති මූ වගේ ගොන් හරකෙක් හැදුවට වඩා හොදයි සොකඩෙ බිම අතුල්ල ගත්තනම් කියලා.
    :(
     
    • Like
    Reactions: wissnshaftler

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    ඉස්සර මන් කොත්තුරොටී කියල හිතාගෙන හිටියෙ එලවලු රොටී වලට බන්. පලවෙනි වතාවට කොත්තුවක් අරන් දුන්නහම පුදුම වෙලා ඇහුව තත්තගෙන් දැන් මේක කන්නෙ කොහොමද කියල .ඇයි ඉතින් මන් කටින් කඩාගෙන කන්නනෙ හිතාගෙන හිටියෙ :baffled::baffled:
    me too :yes::yes::yes:
     
    • Like
    Reactions: wissnshaftler