පොඩි අදහසක් ආවා ..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මචන් මේක හිතුනේ මේකේ ෆුල් ටයිම් කාට හරි වැඩ කරනවා කියල හිතෙන එඋන්ගේ පොස්ට් දැකලා..
    1.පුක්‍රෝශන්
    2.පුක් මුරා
    3.හුතුම්..

    මේ එකෙක් හරි ත්‍රෙඩ් එකක් හෝ රිප්ලයි එකක් හෝ දාල තියෙනවා දැක්ක ගමන් මට මල පනිනවා..මොකද උන් ඇත්ත නැත්ත මොකක් උනත් ..උන් ලොක්කගේ පුක හෝදන්න සැදී පැහැදී ඉන්නව.. මචන් මෙහෙම එවුන් ගෙන් ආතල් එකක් ගන්න හොඳම විදිය මොකද්ද?? ඔය සයිකොලොජි එහෙම කරපු එඋන් කියපන්කෝ.. මුන්ව පිස්සු වට්ටන්න පුලුවන් විදියක්.. අපිටත් ඕකුන්ගෙන් ආතල් එකක් ගන්න...
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    මේ එකෙක් හරි ත්‍රෙඩ් එකක් හෝ රිප්ලයි එකක් හෝ දාල තියෙනවා දැක්ක ගමන් මට මල පනිනවා..
    මේකනම් සිරා කතාව. මටත් පට්ටට මල පනිනවා මුන්ගේ comment දැක්කම. කිරියේ ඉන්න අප්පිරියම චරිත ටික :sick:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒක උන්ගෙ රස්සාව බන්. මෙහෙම හිතපන්කො. උන්ගෙ ගෙවල් වල මිනිස්සු බඩගින්නෙ ඉන්නෙ නැතුව කාල බීල ඉන්නෙ අපි දාන ත්‍රෙඩ් වලට ඇවිල ලොක්කන්ගෙ පස්සවල් හෝදල හම්බෙන සල්ලි වලින්. ඉතින් ඒක අපිටත් හොදයිනෙ බන්. අපි හින්ද කාගෙ හරි බඩගින්නක් නිවෙනවනෙ ව්ක්‍රාකාරව හරි.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    වැදගත් මාතෘකාවක්.. කිරියේ හැමෝම එකතු වෙලා මූන් සෙට්1 ඉග්නොර් කරල දැම්මොත්..? ත්‍රෙඩ්1ක් දාන්න බෑ රෙනව ඇවිත් ගූ ගදේ බෑ
    සමහර ඕකුන් කියන දේවල් දැක්කහම පල නිකන්ම පැනල ඔටෝ කමෙන්ට් කරවෙනවනෙ බන්.. ඉග්නෝ නොකර වැඩක් ගන්න පුලුවන් විදියක්?? මොකද මොනව උනත් උනුත් කරන්නේ මේකේ එවුන් අවුස්සලා ආතල් එකක් ගන්න එක නේ.. ආපස්සට ඕකුන්ගෙන් ආතල් එකක් ගන්න තිබබනම් මරු..
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ආතල් එකක් ගනින් ඕකුන්ගෙන් ලේ පුච්ච ගන්නේ නැතුව