පොඩි උදව්වක්🥺

Rapunzel003

Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මම ගිය අවුරුද්දේ a/l exam ලිව්වේ ( දැන් results ආවා 2022)
    මට 3 A's තියෙනවා ( commerce stream)
    ඒත් z score එක අඩුයි (1.6007) district rank 830
    මට ජපුර degree එක කරන්න z score අඩුයි
    මට හම්බ වෙන්නෙ බොහෝ දුරට කැලණිය university එක
    මට degree එකක් කරන එකද හොද?
    Charted කරන එකද? ( AAT Passed finalist)
    මම කරන්න හැදුවේ CA කරලා acca exemption අරන් ACCA qualified වෙලා ඒකෙම degree offer එකක් විදිහට තියෙන oxford brooks university එකේ applied accounting degree එක කරන්න

    එහෙම degree එක කරොත් ඒක ලංකාවේ recognized ද කියලා දැන ගන්න ඕනි

    බොහොම ස්තූතියි💖

    Bump
    ------ Post added on Aug 30, 2022 at 8:46 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691

    Campus reputation eka balapan mulinma. eg: Enginering Ruhunata wada SLIIT, NSBM wage ewa hondai mage opinion eka

    Also that wena wena private degree tiyenawa commerce walata. e uni wala umbata honda connections hadaganna puluwan

    Oya connections tama umbata issarahata jobs walata ona wenne.

    Summary --> Gov uni yanwanam top ekata palayan, nathan wena options balapan.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama

    කැලණිය එනවානම් කැම්පස් පලයං. මේ ක්‍රයිසිස් අස්සේ නිකං දෙන අධ්‍යාපනය හරියට ගනින්.
     
    Thank you
     
    • Like
    Reactions: B.Chat

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    oya mokut neme. umba AASA de karapan. job walata aaasa nattan tamangema ekak patan ganin. help ekak denan. ACCOUNTing nam dream job eka eke udatama palayan. low , middle, high grade 3e ma un nannathara wenna innawa wadak karanna giyama karaganna ba skill na
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මම ගිය අවුරුද්දේ a/l exam ලිව්වේ ( දැන් results ආවා 2022)
    මට 3 A's තියෙනවා ( commerce stream)
    ඒත් z score එක අඩුයි (1.6007) district rank 830
    මට ජපුර degree එක කරන්න z score අඩුයි
    මට හම්බ වෙන්නෙ බොහෝ දුරට කැලණිය university එක
    මට degree එකක් කරන එකද හොද?
    Charted කරන එකද? ( AAT Passed finalist)
    මම කරන්න හැදුවේ CA කරලා acca exemption අරන් ACCA qualified වෙලා ඒකෙම degree offer එකක් විදිහට තියෙන oxford brooks university එකේ applied accounting degree එක කරන්න

    එහෙම degree එක කරොත් ඒක ලංකාවේ recognized ද කියලා දැන ගන්න ඕනි

    බොහොම ස්තූතියි💖

    Bump
    ------ Post added on Aug 30, 2022 at 8:46 PM
    Commerce stream එකෙන්ම campus යනවා කියන එක පොඩ්ඩකට අමතක කරන්න. ගිය අවුරුද්දේ university ගත්ත courses තියෙන පොත පොඩ්ඩක් බලන්න. වෙන universities වල, ඌව වෙල්ලස, සබරගමුව, රජ රට වගේ ගොඩක් job oriented professional courses තියෙනවා අඩු Z Scores වලට. උදා 'Tourism and Hospitality Management, මේ වගේ තව ගොඩක් තියෙනවා.

    Campus එක වැදගත් නැ. English medium professional course එකක් හොයා ගන්න. කඩ්ඩ හොදට හදා ගන්න. Positive Attitudes හදාගන්න. මේ ටික තියෙනවා නම් අනාගතය ගොඩ
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Accounting walata asa nan karanna. Accounting side ekata thawa awrudu 3-4 job market eka kohoma weida kiyala danna kenekgen ahala balanna. Me dawas wala nan accounting jobs adui kiyala ahala thienne.
    Thank you

    Commerce stream එකෙන්ම campus යනවා කියන එක පොඩ්ඩකට අමතක කරන්න. ගිය අවුරුද්දේ university ගත්ත courses තියෙන පොත පොඩ්ඩක් බලන්න. වෙන universities වල, ඌව වෙල්ලස, සබරගමුව, රජ රට වගේ ගොඩක් job oriented professional courses තියෙනවා අඩු Z Scores වලට. උදා 'Tourism and Hospitality Management, මේ වගේ තව ගොඩක් තියෙනවා.

    Campus එක වැදගත් නැ. English medium professional course එකක් හොයා ගන්න. කඩ්ඩ හොදට හදා ගන්න. Positive Attitudes හදාගන්න. මේ ටික තියෙනවා නම් අනාගතය ගොඩ
    Thank you
    ------ Post added on Aug 30, 2022 at 9:35 PM
     
    • Like
    Reactions: B.Chat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම කරන්න හැදුවේ CA කරලා acca exemption අරන් ACCA qualified වෙලා ඒකෙම degree offer එකක්
    Bro මං මේක කියන්නේ මගේ නැන්දගේ දුවලා දෙන්නම commerce වලින් ජපුර ගිය නිසා.. එයාල ජපුර ගියාට මේ උඹ කරන්න හදන ටිකත් කළා.. ඒවත් කරගත්තට පස්සෙ තමයි england පැනගන්න පුළුවන් වුණේ.. ඒ අත්දැකීමත් එක්ක මගේ opinion ඒක තමයි උඹ original post එකේ කියල තියෙන පාත් එකේම යන්න කියන ඒක..

    රජයේ කැම්පස් free.. නිකං දෙන නිසා යන්න කිව්වට යන්න එපා බන්.. ඕකට අවුරුදු 3,4k වැය වෙනවා.. ඒකෙන් එළියට ඇවිල්ලත් ඔය කියන private අනන් මනං ටික කරන්න ඕන.. කැලණිය commerce කිව්වම ජොබක් හොයන එකත් ටිකක් අමාරුයි කියල තේරෙනව ඇතිනේ.. අනිත් එක රජයේ කැම්පස් එවුන්ට සෙට් වෙන training එක.. Audit firm වල මහ රෑ වෙනකන් වැඩ කරන්න ඕන..

    මං කියන නිසා ම පිළිගන්න එපා.. Commerce කරලා pass out වෙච්ච අයියා /අක්කා කෙනෙක්ගෙන් අහල බලන්නකෝ.. අහද්දී නිකන් වැනි වැනී ඉදලා degree අරන් ආපු සිපයියන්ගෙන් අහන්න එපා.. දෙයක් කරගත්ත කෙනෙක්ගෙන් අහන්න.. Good luck..
     
    Bohoma sthuthi
     
    • Like
    Reactions: siri_ayya