මම ගිය අවුරුද්දේ a/l exam ලිව්වේ ( දැන් results ආවා 2022)
මට 3 A's තියෙනවා ( commerce stream)
ඒත් z score එක අඩුයි (1.6007) district rank 830
මට ජපුර degree එක කරන්න z score අඩුයි
මට හම්බ වෙන්නෙ බොහෝ දුරට කැලණිය university එක
මට degree එකක් කරන එකද හොද?
Charted කරන එකද? ( AAT Passed finalist)
මම කරන්න හැදුවේ CA කරලා acca exemption අරන් ACCA qualified වෙලා ඒකෙම degree offer එකක් විදිහට තියෙන oxford brooks university එකේ applied accounting degree එක කරන්න
එහෙම degree එක කරොත් ඒක ලංකාවේ recognized ද කියලා දැන ගන්න ඕනි
බොහොම ස්තූතියි
Bump
------ Post added on Aug 30, 2022 at 8:46 PM