පොඩි උදව්වක් ඕනා

blue_in_rio

Well-known member

  • Gangland Undercover
    Banshee

    පට්ටම කතා

    The walking dead :)

    The Lost Room (2006)....

    parana unata patta

    Vikings balapan :yes:

    මේ අවස්තාවේ උබට හරියනම එක බ්‍රේකින් බෑඩ්

    වචනෙකින් හරි උදව් කරපු හැමෝටම 11+ දුන්නා.තෑන්ක්ස් බන්, අද මේකේ තව කොටස් ටිකක් බැලුවා.කතාව එල.උබලා කියපුවා බාන්න පටන්ගන්නව මේක ඉවර වෙලා බලන්න. :yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝ මටත් ඔහොම වෙනව බන්... මම යාලු වෙලා හිටපු කෙල්ල වගේම කෙල්ලෙක්ගෙ පින්තූර මේකෙ එකෙක් දාල තිබ්බ... ඒව දක්කම පපුව දිය වෙලා යනව බන්... ඕව මහ එපා වෙන සීන් තමයි... කරගන්න දෙයක් නෑ ඒ වෙලාවට අඬන්නත් බෑ, බිව්වට වැඩකුත් නෑ වැදුනම තවත් අප්සට්. මම ගිහිල්ල අම්මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන ඉන්නව බන් ඒ වෙලාවට එතකොට පොඩි සහනයක් තියනව..:(
     

    blue_in_rio

    Well-known member
  • අපෝ මටත් ඔහොම වෙනව බන්... මම යාලු වෙලා හිටපු කෙල්ල වගේම කෙල්ලෙක්ගෙ පින්තූර මේකෙ එකෙක් දාල තිබ්බ... ඒව දක්කම පපුව දිය වෙලා යනව බන්... ඕව මහ එපා වෙන සීන් තමයි... කරගන්න දෙයක් නෑ ඒ වෙලාවට අඬන්නත් බෑ, බිව්වට වැඩකුත් නෑ වැදුනම තවත් අප්සට්. මම ගිහිල්ල අම්මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන ඉන්නව බන් ඒ වෙලාවට එතකොට පොඩි සහනයක් තියනව..:(

    උබට අම්මා හරි ඉන්නවනේ බන් :(:(
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    comedy : two and a half men
    drama: breaking bad
    sci fi: west world
    crime: true detective