mna crush da bn...oka supiri kathawa...balapan
ඉස්සරහට කතාව හොඳද ? එහෙනම් බලනවා


mna crush da bn...oka supiri kathawa...balapan


Hobbit![]()
Gangland Undercover
Banshee
පට්ටම කතා
The walking dead![]()
The Lost Room (2006)....
parana unata patta
Vikings balapan![]()
මේ අවස්තාවේ උබට හරියනම එක බ්රේකින් බෑඩ්



අපෝ මටත් ඔහොම වෙනව බන්... මම යාලු වෙලා හිටපු කෙල්ල වගේම කෙල්ලෙක්ගෙ පින්තූර මේකෙ එකෙක් දාල තිබ්බ... ඒව දක්කම පපුව දිය වෙලා යනව බන්... ඕව මහ එපා වෙන සීන් තමයි... කරගන්න දෙයක් නෑ ඒ වෙලාවට අඬන්නත් බෑ, බිව්වට වැඩකුත් නෑ වැදුනම තවත් අප්සට්. මම ගිහිල්ල අම්මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන ඉන්නව බන් ඒ වෙලාවට එතකොට පොඩි සහනයක් තියනව..![]()


comedy : two and a half men
drama: breaking bad
sci fi: west world
crime: true detective
