පොඩි උදව්වක් ඕනෙ

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පොඩි සල්ලි ප්‍රශ්නයක් ජොබකට යන්න බෑ.තාම ඉගෙන ගන්නවා.fiverr එකෙ කරන්න ලේසිම වැඩ මොනාද programming basic පුලුවන්.graphic design නම් දන්නෙ නෑ.මට මොනාහරි ලේසි වැඩක් කියන්න දෙපැත්තම balance කරගෙන යන්න
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Wordpress වගේ බලපන්
    පලවෙනි order එකනම් උබටම තමා දාගන්න වෙන්නෙ
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    කොහොමද ඒක කරන්නෙ dropshipping ද?

    Fiverr gig එකක් දාලා. ලංකාවේ Graphic Designer/Web Designer කෙනෙක් Set කරගනින්. උබට එන Jobs මෙහෙන් Set කරගත්ත කෙනාට දිලා කරවගෙන, ගානක් තියලා Fiverr එකේ Sell කරන්න. නැත්නම් Wordpress + Elementor වගේ ඉගෙන ගනින් Jobs තියනවා.
     
    • Like
    Reactions: kevin_levin