පොඩි උදව්වක් ඕන කොල්ලනේ

chanu16

Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    පොඩි උදව්වක් ඕන කොල්ලනේ

    ගාල්ලේ 8gb ddr 3 1333mhz ram එකක් ගන්න කිසිම කඩයක් නෑ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේක ගන්න පුළුවන් තැනක් ගාල්ල අවට උනත් කමක් නෑ .southnet ,sell x ,galle laptop house,tulip හැම එකම බැලුව එත් නෑ. තියන ඒවත් 1333mhz නෙමෙයි.

    Help plzz :rolleyes: :rolleyes:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ගාල්ලේ 8gb ddr 3 1333mhz ram එකක් ගන්න කිසිම කඩයක් නෑ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේක ගන්න පුළුවන් තැනක් ගාල්ල අවට උනත් කමක් නෑ .southnet ,sell x ,galle laptop house,tulip හැම එකම බැලුව එත් නෑ. තියන ඒවත් 1333mhz නෙමෙයි.

    Help plzz :rolleyes: :rolleyes:

    බත් මුලක් බැදන් කොළඹ ආවා, ගත්තා, ගියා... :rolleyes::rolleyes::rolleyes:
     

    chanu16

    Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    වැඩත් එක්ක වෙලාවක් නෑ බන් එකයි මෙහෙන් හෙව්වේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය RAM දැන් අඩුයි බන් හොයාගන්න. මාත් ගිය අවුරුද්දේ මුලු Unity Plaza එකේම කඩවලට ගියා හොයන්න. යන්තන් එක සිංහල කඩේක තිබිලා හම්බ වුනා. ඒක හින්දා දෙපාරක් හිතන්නැතිව ගත්තා
     

    chanu16

    Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    We Have Transcend DDR3 1333 8GB RAMs in Stock...

    Kaali kiyak oneda ??

    Habai Api Kottawe

    Can Courier :yes: :yes:

    අම්මා එළනේ warranty කොහොමද ? Courier කරලා දෙන්න කියක් ගන්නවද මචං. දවස් කියක් විතර යාවිද එන්න ?
    :yes: