පොඩි උදව්වක් ඕන

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කිරියේ ටිකක් සමාජය ගැන රටේ ආර්ථිකය ගැන දන්න අය ඉන්න නිසා මේක අහන්නේ. මම ලංකවේ නෙමෙයි ඉන්නේ ඒ නිසා ලංකාවේ තත්වය ගැන තේරුමක් නම් නැහැ.. මගේ තාත්තට වයස 52යි.. ලොකුවට ඉගෙන ගෙන නැහැ.driving job තමයි දන්න කාලේ ඉදල කරන්නේ..බිස්නස් වගේ දේවලුත් මැනේජ් කරගන්න බැහැ..මගෙත් සල්ලි වලට කෙලවිලා තියනවා එයා නිසා.. මට දැන ගන්න ඕන ඒ වගේ කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් මොනාද තියෙන්නේ.. උදා: school hire කරන්න වෑන් එකක් අරන් දෙන්න පුලුවන් ඒත් ඒක වගකීමක්..ශුවර් නෑ උදේම නැගිටගෙන ඒව කරයිද කියල.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නිකන් හිටියොත් හැමදාම බොනව..බීල මැරෙයි.
    ඔය වයසක මනුස්සයට පාඩුවෙ ඉන්න දීපන් බන්. වියදමට සල්ලි යවපන

    lankawe un 30 pannama bada awith thatte padenawa ban anika kalui
    godak un dan laptop issaraha job karana nisa 25n bada enawa
    නාකී සීන් එකකුත් නෑ. එයා අනේ මන්දා
    ------ Post added on Feb 28, 2023 at 6:28 PM
     
    • Wow
    Reactions: Galvatron

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කිරියේ ටිකක් සමාජය ගැන රටේ ආර්ථිකය ගැන දන්න අය ඉන්න නිසා මේක අහන්නේ. මම ලංකවේ නෙමෙයි ඉන්නේ ඒ නිසා ලංකාවේ තත්වය ගැන තේරුමක් නම් නැහැ.. මගේ තාත්තට වයස 52යි.. ලොකුවට ඉගෙන ගෙන නැහැ.driving job තමයි දන්න කාලේ ඉදල කරන්නේ..බිස්නස් වගේ දේවලුත් මැනේජ් කරගන්න බැහැ..මගෙත් සල්ලි වලට කෙලවිලා තියනවා එයා නිසා.. මට දැන ගන්න ඕන ඒ වගේ කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් මොනාද තියෙන්නේ.. උදා: school hire කරන්න වෑන් එකක් අරන් දෙන්න පුලුවන් ඒත් ඒක වගකීමක්..ශුවර් නෑ උදේම නැගිටගෙන ඒව කරයිද කියල.

    52 කියන්නේ එච්චරම වයසක් නැහැනේ තාත්තා කැමතිනම් වෑන් එකක් අරන් දෙන එක හොඳයි
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    van eka aran dena salli fix deposit ekak dala diyan ,
    Mama euro exchange karala rupee deposit 1k karana eka moda wadak kiyala hithenawa..Rs depreciate wena widiyata mara padui. Anika eken wenne eya thawa nidahas..ona tharam yaluwo ekka bonna chance labenawa..