- පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා -

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    බම්ප් තමයි ඉතින්..:(

    යුරාජ් මහත්තයට පී.ඇම් පාරක් දාල බැලුවනං හරි...:yes:
    හැබැයි ඉතින් ලෙඩේ ගැන කියන්න කලින් අලුත් ලැපක් ගමු කියල තමයි කියන්නෙහ්...:P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    toolwiz care dala clean ekak deepan. mokuthma karanna barinam format karanna

    නෑ බන් දැන් අර දෙවනි පාර දාගත්තා අර අවුල
    ආවම ස්විච් එකෙන් ඕෆ් කරලා දැන් නම් හරි ඒත් මේකට බේතක් කීකෝ
    උබ කියපු එකෙන් ක්ලීන් කලොත් අලිද වැඩේ :oo:

    Virus එකක් ගිහින් ද බලපන්. Virus guard එකක් නැද්ද?

    වෛරස් නම් නෑ බන් අවාස්ට් ප්‍රිමියක් එකක් දාන් අප්ඩේට් එකක් එනකන්
    රැකගෙන ඉඳලා අප්ඩේට් කරලා ස්කෑන් එහෙමත්
    කරනවා මාසෙට එක පාරක් බූට් ටයිම් එකෙන් එහෙම :yes:

    Wena mona karannada bill mamata kiyala copy ekak da ganna. Virus gihin wage

    තාත්වික වෙයන් බන් :dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බම්ප් තමයි ඉතින්..:(

    යුරාජ් මහත්තයට පී.ඇම් පාරක් දාල බැලුවනං හරි...:yes:
    හැබැයි ඉතින් ලෙඩේ ගැන කියන්න කලින් අලුත් ලැපක් ගමු කියල තමයි කියන්නෙහ්...:P

    5th Gen එකක් ගන්නත් බැලුවා
    බන් උගෙන් ඒත් ඉතින් වැඩක් නෑනේ මහ වෙනසක් නෑයි
    කියලා ඌමනේ කියන්නේ බන් :rolleyes:

    දැන් මේක ඕෆ් කරන්න කලින් හදාගන්න ඕනි බන් නැත්තම් ආයිත් අවුල එයි නේ :sorry:

    උදේම ඌට මැසේජ් එකක් දැම්මා බන් රිප්ලයි නෑ බුවාගෙන් :baffled:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,663
    2,437
    113
    නෑ බන් දැන් අර දෙවනි පාර දාගත්තා අර අවුල
    ආවම ස්විච් එකෙන් ඕෆ් කරලා දැන් නම් හරි ඒත් මේකට බේතක් කීකෝ
    උබ කියපු එකෙන් ක්ලීන් කලොත් අලිද වැඩේ :oo:
    oken clean karala balapan. harigiye nathnam wena behethak denna wenawa :yes:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ubata hard ekak danna wei wage.. oka machan hard disk case ekak.
    samahara lap wala hard eka ikmanatama sautthu wenawa.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හාඩ් එකේ කේස් එකක් වෙන්නත් පුළුවන්... වින්ඩෝස් ගහල බලන්න.. සමහර විට ගොඩ යන්නත් පුළුවන් ඒකෙන්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ubata hard ekak danna wei wage.. oka machan hard disk case ekak.
    samahara lap wala hard eka ikmanatama sautthu wenawa.

    අඩේ ඇයි බන් ඒ :confused:

    හාඩ් එකේ කේස් එකක් වෙන්නත් පුළුවන්... වින්ඩෝස් ගහල බලන්න.. සමහර විට ගොඩ යන්නත් පුළුවන් ඒකෙන්

    ආයිත් ආවොත් ගහනවා බන් දැන් සුද්ද කරලා බැලුවා :yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දන්නේ නෑ මචන් ඉතින් බම්ප් තමයි. එත් නරකද රෙපේයර් කරන තැනකට ගිහින් බැලුවොත්?
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Mokada Aluthma thathwe...Mokak unath backup ekak ganin hard ekata sadakal nihada wenna kalin........
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලැප් එක ඔන් කලාම වින්ඩෝස් ඇවිත් පස්සේ

    ඩෙස්ක්ටොප් එකටම එනවා එතනින් පස්සේ මුකුත් වැඩක් කරගන්න

    බෑ හාර්ඩ් එක රීඩ් කරනවා හොරයි වගේ නේ බන් ඇප් එකක් රන්

    කරන්නත් බෑ රීෆ්‍රෙශ් කරන්න හැදුවත් අර රවුම කැරකි කැරකි තියෙනවා

    දවසම උනත් තියෙනවා ඔහොම ඇයි බන් මේහෙම වෙන්නේ....

    එච් පී ලැපක් අරන් අවුද්දයි තාම දැන් දවස් තුනක්ම ස්විච් එකෙන්

    ඕෆ් කලේ එහෙම ස්විච් එකෙන් ඕෆ් කරලා ආයි දැම්මාම නම් නෝමල්

    මොකද්ද මේකට කරන්න ඕන බන් මට ලෙඩේ කියගන්නත් ඒ

    හැටියට තේරෙන්නේ නෑ ඉතින් :sorry:


    අදහසක් නැත්තම් බම්ප් එකක් වත් දාන් යන්න මචන් :(

    windows කලින් තිබ්බ වගේ speed load වෙනවා නම් අඋල් තියෙන්නේ software වල. බය වෙන්ඩ දෙයක් නෑ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,663
    2,437
    113
    control panel ekata gihin pawichchi karanne nathi software serama uninstall karala dapan.
    c: eka full welaanam clean karapan