පොඩි උදවුවක් මේ ගැන දන්න කෙනෙකුගෙන්

kickmeo

Member
Nov 30, 2010
529
25
0
පොඩි උදවුවක් මේ ගැන දන්න කෙනෙකුගෙන්

මචන් මම පොඩි බිස්නස් වැඩකට අතගහන්න කියලා එකට සල්ලි මදියි.
මට ඇපයට මොකුත් තියන්නත් බැ. එනිසා ඇප නොතියා සල්ලි ටිකක් හොයා ගන්න ක්‍රමයක් (පොලියට නම් නෙමේ ) ගැන දන්න සහොදරයෙක් ඉන්නවනම් උදවුවක් විදිහට මට කියන්න මෙක කරන විදිහක්
 
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මචං මේක හරි අමාරු ප්‍රශ්නයක්...ඇපත් බෑ, ණයට පොලියටත් බැයි නම්...
    ක්‍රම දෙකක් තියෙනව ..චීන ලංකා හාල් පොල් ගිවිසුම වගේ ගිවිසුමකට යෑම..
    අනිත් එක සහනාධාර..
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    මචන් මම පොඩි බිස්නස් වැඩකට අතගහන්න කියලා එකට සල්ලි මදියි.
    මට ඇපයට මොකුත් තියන්නත් බැ. එනිසා ඇප නොතියා සල්ලි ටිකක් හොයා ගන්න ක්‍රමයක් (පොලියට නම් නෙමේ ) ගැන දන්න සහොදරයෙක් ඉන්නවනම් උදවුවක් විදිහට මට කියන්න මෙක කරන විදිහක්

    Machan mehemay ubata oyavidiyata loan ekak ganna puluwan ekama vidiya ommercial credit hari grameen ekata hari join wena eka.ekata ubata group ekakata join wenna one.anith eka thamay machan ubata ganna ba uba wenuwen ube ammata hari nangita or wifeta thamay ganna puluwan. Meka Kandayam kramayak. More info plz pm me macho.