නුවර, පල්ලකැලේ, දිගන, කුන්ඩසලේ, හාරගම, මාතලේ ගෙලිඔය, ගම්පල, පේරාදෙනිය, පිලිමතලාව කඩුගන්නාව, අම්පිටිය, නුවර අවට නගර හා එ අතර ප්රධාන මාර්ගයට ආසන්න කුලියට හෝ විකිණිමට තියන පොඩි ගෙයක් හො කඩයක් දන්නවා නම් කියන්න ලොකු උදව්වක් යාලුවනේ