පොඩි එඋන්ට නිවුස් පෙන්නන්න එපා...

Bandolero1

Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    නිව්ස් බැලීම නතරකරලා දැන් අවුරුදු එකහමාරක් දෙකක් වෙනවා.
    නොබැලුවා කියල කිසිදෙයක් අඩු වෙන්නෙ නම් නැහැ.
    හිතේ නිදහස නම් වැඩිවුනා.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මෙහෙමයි නිව්ස් බලන්න බැරි තරම්ජරා විදිහට කියන්නේ. හැමෝම තමන්ගේ propaganda වලට නිව්ස් කියන්නේ.
    මම බලපුවගෙන් සිරසේ විතරයි මේක ටිකක් normal විදිහට කිව්වේ. උන් අර මැරුණ අයගේ රුප වත් පෙන්නුවේ නැහැ. අනිත් channel ටික රස කර කර කිවේ. ඒ මැරුණා කෙනා pregnant කියලා සැකයි කියලත් එක channel එකක කිව්වා. ඉතින් මැරුණා කෙනාව නැවත නැවත මරනවා media වලින්.

    නිව්ස් කියන්නේ facts වෙන්න ඕන දැන් channel වල වෙන්නේ opinion තමා දැන් කියන්නේ.
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    kata purula duwe puthe kiyapan eka daruwata danenava baba kiyanavata wadiya baba kiyanne ona labbakda
    උබට තවම ලමයෙක් නෑ..ඕනෙ නම් ඔට්‍ටුවක් දාමු...මම දුවේ පුතේ කියල කතා කරනව මගෙ නොවන ලමයින්ට.. මට මගෙ පොඩි එකා හමබෞන දවසෙ ඉදල ඌ මට බබා..දැනටත්,,,බොහෝ විට 3 වසරෙන් පස්සෙ වගේ ඕක වෙනස් වෙයි..උබට තියෙන ප්‍රශ්නෙ කියපන්කො අපි ඒක විසඳගමු මීට වඩා හොඳ විදියට...
     
    • Like
    Reactions: asylum

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    my parents never allowed me to watch TV after 7 pm till I finished my O/L, this was 90ties,I was so pissed that time but that was one of the best decisions they’ve made.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    podi eun nevi bn mamawath news balanne nh athyawashyama deyak thibboth arenna. aththatama wadak nh news wala yana dewal. issara sport news wath baluwa. dan ekath balanne nh.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    උබට තවම ලමයෙක් නෑ..ඕනෙ නම් ඔට්‍ටුවක් දාමු...මම දුවේ පුතේ කියල කතා කරනව මගෙ නොවන ලමයින්ට.. මට මගෙ පොඩි එකා හමබෞන දවසෙ ඉදල ඌ මට බබා..දැනටත්,,,බොහෝ විට 3 වසරෙන් පස්සෙ වගේ ඕක වෙනස් වෙයි..උබට තියෙන ප්‍රශ්නෙ කියපන්කො අපි ඒක විසඳගමු මීට වඩා හොඳ විදියට...
    ehema prashnayak na ban mata ahila thiyena widiyata danila thiyena widiyata sinhala apita amma thaththa puthe duwe kiyana eka patta watinava
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මේ දැන් උන සිද්දියක් නිසා මේ පෝස්ට් එක දාන්නේ,,,නිවුස් වල බෙල්ල කපපු එක රහ කර කර විස්තර කරනව..මගෙ පොඩි එකා එක වසරෙ(අලුත් වාරේ)..මම හිටියෙ කාමරේ..පලවෙනි නිවුස් එක බෙල්ල කපපු එක...පොඩි එකා නිවුස් යනකොට අහනව වයිෆ් ගෙන් ඒ ගැන..මූ ටීච එවපු ගෙදර වැඩ වගයක් කර කර හිටියෙ...මම කතා කරා මූට ..මොකක් ගැනද බබා ඔයා අහුවෙ කියල මුගෙන් අහපුවවහම මූ සිද්දිය මුල ඉදන් අගට කියුව..බෙල්ල කපල බෑග් එකේ දාගෙන බස් එකේ ගෙනියවුව කියල...කලින් දවසේ මූ හොදට ඒක ඔලුවට දාගෙන...ඊට පස්සේ මම කිඋව මූට ඕව බොරු නිවුස් කියලා..ඊට පස්සේ මූ අහන්ව බබෙක්ට ගහපු එක බොරුද කියල..තාත්ත සල්ලි දුන් නෑ කියලලු බබාට ගැහුවෙ එකත් බොරුද කියල...මචන් හෙට ඉදන් ආයෙ අපේ ගෙදර නිවුස් තහනම්....එච්චරයිඔ මට කරන්න පුලුවන්..නිවුස් වලින් ගන්න දෙයකුත් නෑ...ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලුව මොන තරම් විකුර්ති වෙන්වද මේ දේවල් වලින්..
    Good move...

    අපේ ගෙදර TV මගුල අඊන් කරලා අවූරුදු 2ක් වෙනවා. කරන්ට් බිළ වෙලාව ඉතුරුයි.:yes::yes::D
    ------ Post added on Mar 4, 2021 at 8:40 AM
     
    • Like
    Reactions: sandun999

    surin721

    Junior member
  • Dec 10, 2012
    59
    31
    18
    Galle
    tikak therena wayasakata enakan TV balanna denna hoda na podi ewunta. Hodai kiyanna puluwan eka channel ekak wath nane.