kata purula duwe puthe kiyapan eka daruwata danenava baba kiyanavata wadiya baba kiyanne ona labbakdaමොකද්ද ඒකෙ තියෙන වැරද්ද?
උබට තවම ලමයෙක් නෑ..ඕනෙ නම් ඔට්ටුවක් දාමු...මම දුවේ පුතේ කියල කතා කරනව මගෙ නොවන ලමයින්ට.. මට මගෙ පොඩි එකා හමබෞන දවසෙ ඉදල ඌ මට බබා..දැනටත්,,,බොහෝ විට 3 වසරෙන් පස්සෙ වගේ ඕක වෙනස් වෙයි..උබට තියෙන ප්රශ්නෙ කියපන්කො අපි ඒක විසඳගමු මීට වඩා හොඳ විදියට...kata purula duwe puthe kiyapan eka daruwata danenava baba kiyanavata wadiya baba kiyanne ona labbakda
ඔව් 7න් පස්සේ යන්නේ කතා නෙමේ .දෙන්නෙක් දෙපැත්තේ ඉදගෙන යන දෙබස්..කොටින්ම ඕප දූප...News witarak newei mulu TV ekama aul
ehema prashnayak na ban mata ahila thiyena widiyata danila thiyena widiyata sinhala apita amma thaththa puthe duwe kiyana eka patta watinavaඋබට තවම ලමයෙක් නෑ..ඕනෙ නම් ඔට්ටුවක් දාමු...මම දුවේ පුතේ කියල කතා කරනව මගෙ නොවන ලමයින්ට.. මට මගෙ පොඩි එකා හමබෞන දවසෙ ඉදල ඌ මට බබා..දැනටත්,,,බොහෝ විට 3 වසරෙන් පස්සෙ වගේ ඕක වෙනස් වෙයි..උබට තියෙන ප්රශ්නෙ කියපන්කො අපි ඒක විසඳගමු මීට වඩා හොඳ විදියට...
Good move...මේ දැන් උන සිද්දියක් නිසා මේ පෝස්ට් එක දාන්නේ,,,නිවුස් වල බෙල්ල කපපු එක රහ කර කර විස්තර කරනව..මගෙ පොඩි එකා එක වසරෙ(අලුත් වාරේ)..මම හිටියෙ කාමරේ..පලවෙනි නිවුස් එක බෙල්ල කපපු එක...පොඩි එකා නිවුස් යනකොට අහනව වයිෆ් ගෙන් ඒ ගැන..මූ ටීච එවපු ගෙදර වැඩ වගයක් කර කර හිටියෙ...මම කතා කරා මූට ..මොකක් ගැනද බබා ඔයා අහුවෙ කියල මුගෙන් අහපුවවහම මූ සිද්දිය මුල ඉදන් අගට කියුව..බෙල්ල කපල බෑග් එකේ දාගෙන බස් එකේ ගෙනියවුව කියල...කලින් දවසේ මූ හොදට ඒක ඔලුවට දාගෙන...ඊට පස්සේ මම කිඋව මූට ඕව බොරු නිවුස් කියලා..ඊට පස්සේ මූ අහන්ව බබෙක්ට ගහපු එක බොරුද කියල..තාත්ත සල්ලි දුන් නෑ කියලලු බබාට ගැහුවෙ එකත් බොරුද කියල...මචන් හෙට ඉදන් ආයෙ අපේ ගෙදර නිවුස් තහනම්....එච්චරයිඔ මට කරන්න පුලුවන්..නිවුස් වලින් ගන්න දෙයකුත් නෑ...ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලුව මොන තරම් විකුර්ති වෙන්වද මේ දේවල් වලින්..



appo bn tiktok jaraawa nam danna yaluwek wath pawicichi karan ne.. eaka wenama set ekak athare witarai mama hitanne pathirila thiyenne..Tiktok dennath epa.dan aluth trend eka spa gihin tiktok eke danawa